කෝමාරිකා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    මචංල මාසෙකට වගේ ඇති වෙන්න කෝමාරික පෙති 15ක් 20ක් වගේ ගන්න පුළුවන් කවුරුහරි ඉන්නවද මේකෙ උබල දන්න එකෙක් හරි. සල්ලි දෙනව
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    පොඩ්ඩක් අහල පහළ හොයලා බැලුවොත් නම් හොයා ගන්න පුළුවන් වෙයි. ගමක් වගේ ඇතුලේ පොඩ්ඩක් හොයලා බැලුවොත් හොයා ගන්න බරිවෙන එකක් නෑ. නිකන් දෙයි

    Up
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    පොඩ්ඩක් අහල පහළ හොයලා බැලුවොත් නම් හොයා ගන්න පුළුවන් වෙයි. ගමක් වගේ ඇතුලේ පොඩ්ඩක් හොයලා බැලුවොත් හොයා ගන්න බරිවෙන එකක් නෑ. නිකන් දෙයි

    Up
    එහෙම බැලුව බන්. ඒත් ඉතින් ඔය ගෙවල් වල හදන ඒව දෙන්න කැමති නෑනෙ බන් මිනිස්සු හැමදාම ඉල්ලන්නත් බෑනෙ. ගෙදරකට පැලයක් දෙකක්නෙ හදන්නෙ. වගාවක් වගේ කරන කෙනෙක් ඉන්නව නං පොඩ්ඩක් පුළුවන් නෙ වැඩේ කරගන්න.
     
    • Like
    Reactions: B.Chat

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මල් කඩේකින් පැළ දෙක තුනක් ගනිං. වෙලාවකට ලොකු වෙච්ච පැල පවා තියෙනවා. උඹට ගැ්ට්‍රයිටිස් ද
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹ කොහෙද කඩවත sinhala බෙහෙත් කඩෙන් අහපන්

    එකේ ගණන් වැඩි වෙයිනම්
    fb search කරලා බලහන්
     
    • Like
    Reactions: kinkon