කෝලියාව අවුට් කරමු!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔව් මචං මුං ටික ඕල් අව්ට් වෙලා ගියානම් එල. කොහොමද අද අජන්තයා :)

    ෆට්ට සූපිරි ... මේකා වෙනිවැල් ගැට කෝප්පයක් බීල වගේ ... වැඩ දාන්නේ
    :P
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    හිතුමතේ ජීවිතේ;16333361 said:
    පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
    ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
    අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
    හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා
    oya thiyenne lassana was kawiyak...
    handigawilaama yai eka ada nam
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :dull::dull::dull::dull::dull::dull:

    සොන්නයෝ ගණන් ගන්නේ නැතිලු

    හප්පේ සුකිරි පුතා ....... :P:P:P මැතිව්ස් ආසයි කොන්ඩේ ක්‍රේල් කොල්ලන්ට :lol::lol::lol: :love:

    දැක්කනෙ මම කියන දේ ඇහුව මැතිව්ස්.. අද දිනුම්..

    216702.gif


    9Y7qmQ3.png

    වට් ඩිඩ් අයි ටෙල් යූ බිචස්
    බූයා

    වට් අ මැච්.. නෝ සංග නෝ ක්‍රිකට්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    වස් කවි පාර නැගලම ගියා නේද කොල්ලනේ....හාඅහහහාඅ........ඉන්දියන් සොන්නයො ටික පුක් උනා........ආයෙ මැච් එක දවසට සෙට් වෙලා දෙමු වස් කවි පාරක්! :lol::lol::lol::lol:
     
    Jun 19, 2013
    437
    104
    0
    හිතුමතේ ජීවිතේ;16333361 said:
    පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
    ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
    අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
    හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා

    උඹ දැන් වස් කවිත් කියන්න පටන් ගත්තද...?