මේකෙන් ලකුණු බලන්න පුලුවන් නිකං ඩේටා නාස්ති වෙන්නෙත් නෑ.
http://www.espncricinfo.com/asia-cup-2014/engine/match/710297.html
Data nasthi unata kamak na bun. Full HD unath kamak na live balanna link ekak one

මේකෙන් ලකුණු බලන්න පුලුවන් නිකං ඩේටා නාස්ති වෙන්නෙත් නෑ.
http://www.espncricinfo.com/asia-cup-2014/engine/match/710297.html

Data nasthi unata kamak na bun. Full HD unath kamak na live balanna link ekak one![]()
ඔව් මචං මුං ටික ඕල් අව්ට් වෙලා ගියානම් එල. කොහොමද අද අජන්තයා![]()

ෆට්ට සූපිරි ... මේකා වෙනිවැල් ගැට කෝප්පයක් බීල වගේ ... වැඩ දාන්නේ![]()




oya thiyenne lassana was kawiyak...හිතුමතේ ජීවිතේ;16333361 said:පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා
සොන්නයෝ ගණන් ගන්නේ නැතිලු
හප්පේ සුකිරි පුතා .......මැතිව්ස් ආසයි කොන්ඩේ ක්රේල් කොල්ලන්ට
![]()
![]()
දැක්කනෙ මම කියන දේ ඇහුව මැතිව්ස්.. අද දිනුම්..
![]()
![]()














හිතුමතේ ජීවිතේ;16333361 said:පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා.....
ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා....
අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා....
හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා
වට් ඩිඩ් අයි ටෙල් යූ බිචස්
බූයා
වට් අ මැච්.. නෝ සංග නෝ ක්රිකට්
![]()
