කෝවිඩ් දෙවනි වැක්සින් එක ගැහුවා.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද තමා දෙවනි වැක්සින් එක ගැහුවේ.ගහලා පෙනඩෝල් දෙකක් බීලා විනාඩි 20 එතන ඉන්න කිව්ව ඇලජික් එහෙම ආවොත් කියලා.

    20210507_101310.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    owu. mama kiwwe samahara wita issarahata lankawe anik ayata hopes thiyaganna puluwan weyi single shot eken wade karaganna. Mona wunath elakiri machan. Update ekak denna mokada wenne kiyala. Thanks very much.

    ado ehemada. loku deyak

    Sputnik vaccine eke monath side effect ekak danata nadda bung? ape gewal gawa gahanwa

    sahenna safe kiyala thama kiyanne eka
    ------ Post added on May 7, 2021 at 12:20 PM