කෝ අර තමන් "ජාතිවාදියෙක්" කියාලා කියගත්ත&a

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    බොරලුගොඩ මහතා;14468680 said:
    මගේ සිංහල මේ විදියට හරි තියෙනේක මට ආඩම්බරයි..ඒ මගේ සිංහලේ අඩුව්පාඩුව නෙමෙයි මම කියන දෙවල්වල ඇතුලාන්තය තේරුම් ගන්න බැරි උඹේ ටියුබ් ලයිට් කම..:dull::dull:

    හික්ස් ලොලේ ලොල් මමද ටියුබ් ලයිට් උබද නිකන් මන්ද මෝල් කතා කියන්න එපා ඕයි
    උබ හිතුවද මේ e news කාරයන්ගේ පට්ට බේගල් දැකල අනිත් එවුන් බය වෙයි කියල
    උබ එකනේ උඩදාගෙන ඇවිත් දැන් මේකෙත් ත්‍රේඩ් අඩු වෙයි කියල එකයි මම ඇහුවේ උයා ආසද කියල
    එකට උබ රාජ්ජයක කතාවක් කිව්වේ දැන් එතකොට මමයි ටියුබ් ලයිට් ඈ:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ මහතා;14468527 said:
    විහුලු කරන්නෙපා බං..මම වෙනම රාජ්‍යයක් ඉල්ලුවා වගේන උඹේ කතාව.. ලැබෙන්න ඉන්න උඹේ දරුවව හරි හිතේ කිසිම කහටක්, කුහක කමක් නැති හොද පුරවැසියෙක් හැටියට හදපං..:no::no:

    හික්ස් ලොලේ ලොල් මමද ටියුබ් ලයිට් උබද නිකන් මන්ද මෝල් කතා කියන්න එපා ඕයි
    උබ හිතුවද මේ e news කාරයන්ගේ පට්ට බේගල් දැකල අනිත් එවුන් බය වෙයි කියල
    උබ එකනේ උඩදාගෙන ඇවිත් දැන් මේකෙත් ත්‍රේඩ් අඩු වෙයි කියල එකයි මම ඇහුවේ උයා ආසද කියල
    එකට උබ රාජ්ජයක කතාවක් කිව්වේ දැන් එතකොට මමයි ටියුබ් ලයිට් ඈ:P

    මම කිව්වේ උඹ ටියුබ් ලය්ට් කියලා..ආ බොරුද..:P:P:Pඑහෙනම් බලපං..උඹ මට කිව්වනේ ''ඕවා හීනෙන්'' තමයි කියලා...ඒකයි මම කිව්ව මම වෙනම රාජ්‍යයක් ඉල්ලනවා වගේ උඹ ඒකට ඕවා හීනෙන් තමයි වෙන්නේ කියලා කිව්වා.....පව් බං..ළමයටත් පෙන්නගන්න එපා උඹ මෙහම නිවට පොරක් කියලා...
    කියමනක් තියෙනවා..
    ''අපි කතාකරොත් අපි මෝඩයෝ කියලා අනිත් මිනිස්සුන්ට තේරෙනවනම් අපි කතා නොකර ඉන්නේක තමයි හොදම '' දේ කියලා..ඒ කියමන උඹට ගැලපෙන්නේ නැතුවම නෙමෙයි ආ..:D:yes::yes:

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    බොරලුගොඩ මහතා;14468806 said:

    ඔය කිව්වේ තවත් මන්ද මෝල් පජාත කතාවක් හනේ උබ වගේ එකෙක් යකෝ මම හීනෙන් තමයි කිව්වේ මේකේ ත්‍රේඩ් අඩු වෙයි කියපු එකට යකෝ උබ ඕක තේරුම් ගන්න බැරි හිපාටු නිවටයෙක්නේ බන්:P
     
    • Like
    Reactions: dj ice cold
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔය කිව්වේ තවත් මන්ද මෝල් පජාත කතාවක් හනේ උබ වගේ එකෙක් යකෝ මම හීනෙන් තමයි කිව්වේ මේකේ ත්‍රේඩ් අඩු වෙයි කියපු එකට යකෝ උබ ඕක තේරුම් ගන්න බැරි හිපාටු නිවටයෙක්නේ බන්:P

    :lol::lol:ඒක තමයි යකෝ කිව්වේ ඕක හීනයක් වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා..:rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොරලුගොඩ මහතා;14468888 said:
    :lol::lol:ඒක තමයි යකෝ කිව්වේ ඕක හීනයක් වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා..:rofl::rofl:

    අන්කල් කෝ මොබයිල් නම්බර් එක :P ඔන්න ඉරිදට එනවා මන් ඈ :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්කල් කෝ මොබයිල් නම්බර් එක :P ඔන්න ඉරිදට එනවා මන් ඈ :P

    මූ කවුද කියල බලල අපිටත් කියපන්කො :rofl: දැන් තියන සද්ද බද්ද නැති වෙයි හැබැයි :P
    මුගෙ සද්ද තියෙන්නේ කටින්නේ :lol:
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    බොරලුගොඩ මහතා;14468888 said:
    :lol::lol:ඒක තමයි යකෝ කිව්වේ ඕක හීනයක් වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා..:rofl::rofl:

    :baffled::baffled::baffled::baffled:එක තමයි මාත් කිව්වේ උයා කියපු දේ දකින්න වෙන්නේ හීනෙන් කියල:D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මූ කවුද කියල බලල අපිටත් කියපන්කො :rofl: දැන් තියන සද්ද බද්ද නැති වෙයි හැබැයි :P
    මුගෙ සද්ද තියෙන්නේ කටින්නේ :lol:

    යකෝ මාව අල්ලන්න එතරම් ලේසි කියලා හිතන්නෙපා..:dull::dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මූ කවුද කියල බලල අපිටත් කියපන්කො :rofl: දැන් තියන සද්ද බද්ද නැති වෙයි හැබැයි :P
    මුගෙ සද්ද තියෙන්නේ කටින්නේ :lol:

    මු කැමති නැහැ වගේ සිංහල අය එක්ක එකට ඉඳගන්න :(

    ridn2s.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අර පැත්තේ නේද ;):P

    මම නං කොළඹ බන් :P බලන් යද්දී අපි දෙන්නම එකම ක්ලාස් එකේනේ ඉඳල තියෙන්නේ :D හොර වගේ ඉඳල :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බලපන් ක්ලාස් එකේ හම්බයෝ සෙට් එකක *න්නයෙක් වගේ ඉන්න එකා කවුද කියල :rofl:

    දැන් ඉරිදට උදේම ගිහින් උමාර් කියන්න කව්ද කියල හොයන්න ඕනේ :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උගෙ නම උමාර්ද?
    ඇහුවම කිව්වේ උමාර් කියල තමයි :yes: ඒ ක්ලාස් වල 1000 හ 2000 නෑ බන් අනික top cima නිසා කොහොමත් අඩුයි :D හොයාගන්න බැරි වෙන එකක් නා :P

    උඹ යන ක්ලාස් ඒක මොකක්ද කියපන් pm ekak hari dapan ;)

    යේ PM මොකටද achievers business school :P නුගේගොඩ කොහුවල පැත්තේ ඕන එකෙක් ගෙන් ඇහුවම දන්නවා :D