බොරලුගොඩ මහතා;14468680 said:මගේ සිංහල මේ විදියට හරි තියෙනේක මට ආඩම්බරයි..ඒ මගේ සිංහලේ අඩුව්පාඩුව නෙමෙයි මම කියන දෙවල්වල ඇතුලාන්තය තේරුම් ගන්න බැරි උඹේ ටියුබ් ලයිට් කම..
හික්ස් ලොලේ ලොල් මමද ටියුබ් ලයිට් උබද නිකන් මන්ද මෝල් කතා කියන්න එපා ඕයි
උබ හිතුවද මේ e news කාරයන්ගේ පට්ට බේගල් දැකල අනිත් එවුන් බය වෙයි කියල
උබ එකනේ උඩදාගෙන ඇවිත් දැන් මේකෙත් ත්රේඩ් අඩු වෙයි කියල එකයි මම ඇහුවේ උයා ආසද කියල
එකට උබ රාජ්ජයක කතාවක් කිව්වේ දැන් එතකොට මමයි ටියුබ් ලයිට් ඈ










