හැම එකාම කියන්නේ ප්රභල විපක්ෂය හදන්න ඡන්දෙ දෙන්නලු..... නිකං වත් අණ්ණ්ඩුවක් හදන්න ඉල්ලන්නේ නෑ 😆
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Oct 12, 2024 #1 හැම එකාම කියන්නේ ප්රභල විපක්ෂය හදන්න ඡන්දෙ දෙන්නලු..... නිකං වත් අණ්ණ්ඩුවක් හදන්න ඉල්ලන්නේ නෑ Reactions: SuperX, malakadss and Robinhood wage ekek
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Oct 12, 2024 #3 හොඳට තිබ්බ රටක්.. අපි වැටිච්ච තැනක්..... මේ පාර විපක්ශයේ සටන් පාඨය Reactions: ttj and Sri_Sampath
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Oct 12, 2024 #4 Robinhood wage ekek said: හොඳට තිබ්බ රටක්.. අපි වැටිච්ච තැනක්..... මේ පාර විපක්ශයේ සටන් පාඨය Click to expand... කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ
Robinhood wage ekek said: හොඳට තිබ්බ රටක්.. අපි වැටිච්ච තැනක්..... මේ පාර විපක්ශයේ සටන් පාඨය Click to expand... කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 12, 2024 #5 රනිල් නැති නිසා ඒ 17% ත් සජබෙට. සජබ ආණ්ඩුවක් හැදෙන්නේ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Oct 12, 2024 #6 It's highly unlikely that the current president's party will secure the majority of seats. Therefore, it's pointless to pursue such power in the upcoming election.
It's highly unlikely that the current president's party will secure the majority of seats. Therefore, it's pointless to pursue such power in the upcoming election.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Oct 12, 2024 #7 Sri_Sampath said: කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ Click to expand... ඒක තමා වෙන හොදම දේත්
Sri_Sampath said: කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ Click to expand... ඒක තමා වෙන හොදම දේත්
Clockwork Well-known member Mar 6, 2024 9,648 9,135 113 Oct 12, 2024 #8 Sri_Sampath said: කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ Click to expand... naki pons la. mainage walleth cancer ekakk
Sri_Sampath said: කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ Click to expand... naki pons la. mainage walleth cancer ekakk