ජොබ් එක? පඩියට වැඩකරන සොල්දාදුවෝ?සිරාවටද කිව්වේ ?
ඔව් මම විශ්වාස කරනවා උඹ රැකියාවට මහින්ද ප්‍රොමෝට් කරනවා කියල... ඒ ගැන මට තේරුනේ ජනාධිපතිවරණය කාලේ උඹ කියපු සමහර කරුණු වලින්...

සිකුරු හතේ යනවා බලපල්ලා... පොඩ්ඩක් හිනාවෙලා ඉඳපල්ලා...![]()
UPFA has won Galle,Matara,Hambantota,Rathnapura and Kurunegala postal votes!

ඔව් මම විශ්වාස කරනවා උඹ රැකියාවට මහින්ද ප්‍රොමෝට් කරනවා කියල... ඒ ගැන මට තේරුනේ ජනාධිපතිවරණය කාලේ උඹ කියපු සමහර කරුණු වලින්...

මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා පල්ලා... මම එහෙම රැකියාවක් කරේ නෑ...

echcharada?![]()

කොටි සිරසේ තමයි මේ පාර ජන්ද ප්‍රතිපල බලන්න ඕන... පට්ට ආතල් එකක් ගන්න පුළුවන් තව පැය කීපයකින්ahh dan koti sirasa hodayida ?

ඌ වගේම ඩයල් එකක් සිරසෙත් ඉන්නවා බන්.. නිව්ස් වලින් පස්සේ මරාට දෙනවා ඉවරයක් නැතුව..
මේ ඌද කියලත් සැකයි බන්..![]()

මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා පල්ලා... මම එහෙම රැකියාවක් කරේ නෑ...
මම රට ගැන කතාකරපු එක,මම රටේ ආරක්ෂාව ගැන කතා කරපු එක, සිංහල ජාතිය ගැන කතා කරපු එක උඹ කියන විදිහට ඒක මහින්දව ප්‍රමෝට් කිරීමක් නම් , ඔව් මම මහින්දව ප්‍රමෝට් කරන්න ඇති... හැබැයි රස්සාවක් වශයෙන් හෝ වරදාන වරප්‍රසාද මුදල් කිසිම දෙයක් මට ලැබිමක් හෝ අරමුනු කරගෙන එදෙවල් කතා කරලත් නෑ කතා කෙරුවෙත් නෑ කතාකරන්නෙත් නෑ.. බොක්කෙන්මයි ඒ දේවල් කතා කරේ කතා කරේ![]()
මහින්ද මැතිදුන්ගේ ප්‍රභල ජයග්‍රහනය හමුවේ අසරන වුනු
රනිල් පිල මැතිවරන ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද කරන බව රහස් ආරංචි මාර්ග,දැනුම් දේ ජනතාව අවධියෙන්
කොටි සිරසේ තමයි මේ පාර ජන්ද ප්‍රතිපල බලන්න ඕන... පට්ට ආතල් එකක් ගන්න පුළුවන් තව පැය කීපයකින්![]()