කෝ ඔක්කොම ටෝයියෝ එන්නකෝ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    avatar520020_6.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජොබ් එක? පඩියට වැඩකරන සොල්දාදුවෝ? :eek::eek::eek:සිරාවටද කිව්වේ ?

    ඔව් මම විශ්වාස කරනවා උඹ රැකියාවට මහින්ද ප්‍රොමෝට් කරනවා කියල... ඒ ගැන මට තේරුනේ ජනාධිපතිවරණය කාලේ උඹ කියපු සමහර කරුණු වලින්...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් මම විශ්වාස කරනවා උඹ රැකියාවට මහින්ද ප්‍රොමෝට් කරනවා කියල... ඒ ගැන මට තේරුනේ ජනාධිපතිවරණය කාලේ උඹ කියපු සමහර කරුණු වලින්...

    ඌ වගේම ඩයල් එකක් සිරසෙත් ඉන්නවා බන්.. නිව්ස් වලින් පස්සේ මරාට දෙනවා ඉවරයක් නැතුව.. :lol:
    මේ ඌද කියලත් සැකයි
    බන්.. :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :):):) මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා පල්ලා... මම එහෙම රැකියාවක් කරේ නෑ...
    මම රට ගැන කතාකරපු එක,මම රටේ ආරක්ෂාව ගැන කතා කරපු එක, සිංහල ජාතිය ගැන කතා කරපු එක උඹ කියන විදිහට ඒක මහින්දව ප්‍රමෝට් කිරීමක් නම් , ඔව් මම මහින්දව ප්‍රමෝට් කරන්න ඇති... හැබැයි රස්සාවක් වශයෙන් හෝ වරදාන වරප්‍රසාද මුදල් කිසිම දෙයක් මට ලැබිමක් හෝ අරමුනු කරගෙන එදෙවල් කතා කරලත් නෑ කතා කෙරුවෙත් නෑ කතාකරන්නෙත් නෑ.. බොක්කෙන්මයි ඒ දේවල් කතා කරේ කතා කරේ :):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ahh dan koti sirasa hodayida ?
    කොටි සිරසේ තමයි මේ පාර ජන්ද ප්‍රතිපල බලන්න ඕන... පට්ට ආතල් එකක් ගන්න පුළුවන් තව පැය කීපයකින් :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඌ වගේම ඩයල් එකක් සිරසෙත් ඉන්නවා බන්.. නිව්ස් වලින් පස්සේ මරාට දෙනවා ඉවරයක් නැතුව.. :lol:
    මේ ඌද කියලත් සැකයි
    බන්.. :dull:
    :oo::oo: :no::no::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :):):) මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා පල්ලා... මම එහෙම රැකියාවක් කරේ නෑ...
    මම රට ගැන කතාකරපු එක,මම රටේ ආරක්ෂාව ගැන කතා කරපු එක, සිංහල ජාතිය ගැන කතා කරපු එක උඹ කියන විදිහට ඒක මහින්දව ප්‍රමෝට් කිරීමක් නම් , ඔව් මම මහින්දව ප්‍රමෝට් කරන්න ඇති... හැබැයි රස්සාවක් වශයෙන් හෝ වරදාන වරප්‍රසාද මුදල් කිසිම දෙයක් මට ලැබිමක් හෝ අරමුනු කරගෙන එදෙවල් කතා කරලත් නෑ කතා කෙරුවෙත් නෑ කතාකරන්නෙත් නෑ.. බොක්කෙන්මයි ඒ දේවල් කතා කරේ කතා කරේ :):):)

    හරි.. උඹ අම්ම පල්ල දිවුරපු නිසා ඔන්න මම පිළිගත්තා.. උඹේ කැමති අපේක්ෂකයා වනුවෙන් කතා කරන්න ශුද්ද වූ අයිතියක් උඹට තියෙනවා..

    එත් උඹ ගිය චන්දෙදි අම්බලන්ගොඩ ගොඩහේන ගැන යමක් ලිව්වා.. එත් උඹ ගොඩහේන කියන ගම ගැනවත් අවබෝධයක් නැහැ කියල මට තේරුනා උඹ ලියපුවයින්.. උඹ ගොඩහේන ගැන ලිව්වේ ඇයි කියල මට පැහැදිලි කරපන් එහෙමනම්..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද මැතිදුන්ගේ ප්‍රභල ජයග්‍රහනය හමුවේ අසරන වුනු
    රනිල් පිල මැතිවරන ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද කරන බව රහස් ආරංචි මාර්ග,දැනුම් දේ ජනතාව අවධියෙන්
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51

    joke සෙක්ශන් එකට දාපන්.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    :):):) මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා පල්ලා... මම එහෙම රැකියාවක් කරේ නෑ...
    මම රට ගැන කතාකරපු එක,මම රටේ ආරක්ෂාව ගැන කතා කරපු එක, සිංහල ජාතිය ගැන කතා කරපු එක උඹ කියන විදිහට ඒක මහින්දව ප්‍රමෝට් කිරීමක් නම් , ඔව් මම මහින්දව ප්‍රමෝට් කරන්න ඇති... හැබැයි රස්සාවක් වශයෙන් හෝ වරදාන වරප්‍රසාද මුදල් කිසිම දෙයක් මට ලැබිමක් හෝ අරමුනු කරගෙන එදෙවල් කතා කරලත් නෑ කතා කෙරුවෙත් නෑ කතාකරන්නෙත් නෑ.. බොක්කෙන්මයි ඒ දේවල් කතා කරේ කතා කරේ :):):)

    උබ අම්මා ගැන දිවුරපු නිසා හිතට ආපු දේ එහෙමම type කෙරුවේ නෑ. මොකද උබ මොන පජාත විදියට මේකෙ හැසිරුනත් උබේ අම්මට ඒකට කරන්න දෙයක් නෑ වගේම අම්මා කියන තැනට තියෙන ගෞරවය නිසා.

    උබ රස්සාවට නෙමෙයිනම් මහින්දට කඩේ ගියේ, එහෙනම් උබේ දැකීම හා දැනීම බොහොම මදි බං. මීට වඩා ලොකු පරසරියකින් බලපන්. ලංකාව කියන්නෙ හම්බන්තොටට නෙමෙයි, හම්බන්තොට තියෙන්නෙ ලංකාවේ. මේක දූපතක් උනාට වර්ග කිලෝමීටර් 65000ක් තියෙනවා. ඩාලි රෝඩ් එකේ සංධාන කාර්‍යාලේ හෝ සිරිකොත නෙමෙයි මේ රටේ දේශපාලනය කියන්නේ.

    දැන් සිකුරු හතේ බලපන් ඉතින්. :D