කෝ ඕයි හුළං?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ටසිරි! මෙන්න බොලේ ඒ පාර හිටලා වහිනවා 😵
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි.
    තවත් පැය 2 කින් පමන ලගා වේ.
    #weather

    BREAKING NEWS
    IMG_20201202_225842_986.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කුණාටුව පිටින් දාල කොරොනා ප්‍රශ්න, රටෙ ප්‍රශ්න සතියකට මිනිස්සුන්ට අමතක කරවන්න හිටියෙ,, නන්දරේ ,,:rofl: