කෝ නන්දසේන හාල් වල මිල ගනන්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    දං දිනා ගෑනිට එන්න කියාපිය මේවාට උත්තර දෙන්න කියාපිය. DA කැරියාට එන්න කියාපිය මේවාට උත්තර දෙන්න කියාපිය.

    කල් ඉකුත්විමේ දින නෑ මිල නෑ...

    A8-B10430-4660-41-CC-A0-CA-32704-FE2267-E.jpg

    BACDB218-4721-4-C9-B-A9-BC-C26-A6-E4097-DB.jpg
     
    • Like
    Reactions: madusha.stranger

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Mama run rat ekak gaththa kaala marenna kiyala hithala ekath kal penala bn. Pettiye wena dinayak. Bothale wena dinayak. Nidahase marennath nah

    IMG-20220329-WA0003.jpg
     
    • Like
    Reactions: hitter

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දං දිනා ගෑනිට එන්න කියාපිය මේවාට උත්තර දෙන්න කියාපිය. DA කැරියාට එන්න කියාපිය මේවාට උත්තර දෙන්න කියාපිය.

    කල් ඉකුත්විමේ දින නෑ මිල නෑ...

    A8-B10430-4660-41-CC-A0-CA-32704-FE2267-E.jpg

    BACDB218-4721-4-C9-B-A9-BC-C26-A6-E4097-DB.jpg
    උන්ට කියා පුලුවන්ද කියපන් දවස ගානේ මලු ප්‍රින්ට් කරන්න ප්‍රයිස් එක ගහල. උදේ එකක් හවස එකක් රෑට එකක් පහුවදාට තව එකක්. අතින් ලියල දෙන්න වෙන්න ඇති ඉඩ තියල තියෙන්නේ හිතෙන ගානක් දාල.

    හිතපන් 2/3ක් තියන ජනාධිපති කෙනෙක් ඉන්න රටකට ගිය කල!
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    Mama run rat ekak gaththa kaala marenna kiyala hithala ekath kal penala bn. Pettiye wena dinayak. Bothale wena dinayak. Nidahase marennath nah

    IMG-20220329-WA0003.jpg
    🤣

    උන්ට කියා පුලුවන්ද කියපන් දවස ගානේ මලු ප්‍රින්ට් කරන්න ප්‍රයිස් එක ගහල. උදේ එකක් හවස එකක් රෑට එකක් පහුවදාට තව එකක්. අතින් ලියල දෙන්න වෙන්න ඇති ඉඩ තියල තියෙන්නේ හිතෙන ගානක් දාල.

    හිතපන් 2/3ක් තියන ජනාධිපති කෙනෙක් ඉන්න රටකට ගිය කල!

    Da රාජපස්ස දං දිනාට අරිද්දි කසිප්පු ගහල ඇරලා වෙන්න ඇති ඌව හදා ගත්තේ නැත්නම් මෙහෙම ඇරිල්ලක් රටට අරීද
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරලිය සහල්නෙ, උබලගෙ ඩඩ්ලි අයියගෙ හාල්..මිනිහගෙ ගානට හාල් කන්නම් කියපු උබලම බුරා පනින්ඩ එපා කාපල්ල ඩඩ්ලිගෙ ගානට හාල්...🤣🤣🤣🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    අරලිය සහල්නෙ, උබලගෙ ඩඩ්ලි අයියගෙ හාල්..මිනිහගෙ ගානට හාල් කන්නම් කියපු උබලම බුරා පනින්ඩ එපා කාපල්ල ඩඩ්ලිගෙ ගානට හාල්...🤣🤣🤣🤭
    පල ඩෝ යන්න