ඔව් බං ඌ නම් එන් නැති එක පාඩුයි රියල් පොරක් මේකෙ ඉඩපු උන් දන්නවා![]()

ඔව් බං ඌ නම් එන් නැති එක පාඩුයි රියල් පොරක් මේකෙ ඉඩපු උන් දන්නවා![]()

honest killer fake ekakin pamina atha.. MTA gahana un danithi.. u dan hoda lamayek wela...
Luckiya nam ela kolla. Dan Doctor kenek wela athi bun. Mewata enna welawa nathuwa athi.
Mokadda bun Arunayage Seen eka? E dawas wala matath EK paththe enna une na.
yako taama mta gahanawada
idapan mat enna
reddda
arunaya guu nawa ban
kunuhabba kiyala meka wanayak karagatta

මේකේ හිටපු. මටමතක විදියට උබ ගයාන් ජොනි බට්ට බින්10 රුවන් වැල්ලරෝකර් එහම එක සෙට් එකගයාන් නම් එනවා ඇති ෆේක් වලින්.
බින්දුව
යාළුවා
JaaduWixx

නැත්තෙ කොහෙද බන්? හිටියෙ මේ ලඟක් වෙනකම්!
ඔටුවෙක් කොටලා රොහලේ!![]()

මොන චීත්ත කේස් එකක්ද?

නෑ නෑ බං.. ඌ හිටපු ගමන් එළකිරි එන්නෙ නැතුව යනවා.. වයිෆ්ගෙන් කේස් ගියාම, එහෙම නැත්තං වැඩ වැඩි උනාම..
යාළුවා කියන එකත් ෆේක් එකක් තමයි.. ඌ කලින් හිටියෙ වෙන නමකින්.. සෑහෙන ෆේමස් චරිතයක්.. පස්සෙ ඕක හැදුවා කිරියෙන් යනව කියල ගිහින්..
ඌ එළකිරි එන්නෙ නෑ.. කෝස් එකක් ද මොකක්ද මගුලක් කරනවා කිව්වා.. එහෙම නැත්තං අයෙම ජොබ් එකට යන්න ඇති.. ලංකාවෙ නෙමෙයි ජොබ් එක කලේ වෙන රටක..
නෑ බං මාස එකහමාරකින් වගේ ඇවිත් නෑ..
චීත්ත කේස් දන්නෙ නැද්ද බං.. කෙල්ලෙක් එක්ක මොකක්ද හුටපටයක් දාගෙන..
විස්තරේ කියපන් කෝ මුල ඉදලා. කේස් එක දන්නේ නැති එවුන්ට ඕක වැදගත් වෙයි.නෑ නෑ බං.. ඌ හිටපු ගමන් එළකිරි එන්නෙ නැතුව යනවා.. වයිෆ්ගෙන් කේස් ගියාම, එහෙම නැත්තං වැඩ වැඩි උනාම..
යාළුවා කියන එකත් ෆේක් එකක් තමයි.. ඌ කලින් හිටියෙ වෙන නමකින්.. සෑහෙන ෆේමස් චරිතයක්.. පස්සෙ ඕක හැදුවා කිරියෙන් යනව කියල ගිහින්..
ඌ එළකිරි එන්නෙ නෑ.. කෝස් එකක් ද මොකක්ද මගුලක් කරනවා කිව්වා.. එහෙම නැත්තං අයෙම ජොබ් එකට යන්න ඇති.. ලංකාවෙ නෙමෙයි ජොබ් එක කලේ වෙන රටක..
කොහොමහරි මම උගේ ෆෙකේ එකේ නම් දන්නේ නැහැ.විස්තරේ කියපන් කෝ මුල ඉදලා. කේස් එක දන්නේ නැති එවුන්ට ඕක වැදගත් වෙයි.

arunaya guu nawa ban
kunuhabba kiyala meka wanayak karagatta
විස්තරේ කියපන් කෝ මුල ඉදලා. කේස් එක දන්නේ නැති එවුන්ට ඕක වැදගත් වෙයි.

අනේ මන්ද
යාළුවා මට රේඩියෝ කරන්න help කල මචං. උ වට්ස්ඇප ගෘප් එකේ ඉන්නවකොහොමහරි මම උගේ ෆෙකේ එකේ නම් දන්නේ නැහැ.
ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..
බින්දුව
0176අරවින්ද
Man danne nane bun oya seen eka. Thread eka thiyenawanam dapan.
මම විස්තරේ දන්නෙ නෑ බං.. ඕකා ඔය ලෙඩේ දාගන්න කාලෙ මම එළකිරියෙ හිටියෙ නෑ.. මේකෙ කවුද කෙල්ලෙක්ට ලව් කරන්න ගිහින් මොකක්ද කේස් එකක් ගිහින්.. අන්තිමේ කිරියෙ සමහර උන් ඌට අනං මනං කියලා කෙල්ලගෙ පැත්ත අරන්.. මූට එපා වෙලා ගිහින්..
ෆේක් එකෙනුත් ඉස්සර රේඩියෝ කලා..ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..

කෙල්ල කියපන් අපි පාලි ගමු උ වෙනුවෙන්
ෆේක් එකෙනුත් ඉස්සර රේඩියෝ කලා..ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..
- anamnlmslmn (බො.බ.සේ. එකටයි බුදු දහමටයි අපහාස කර කර කිරිය වනසපු එකෙක්)
[*]රත්තරං (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ)
[*]Aruna47 (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ)
[*]HonestKiller (මූ ගැන නම් කියන්න වචන නෑ මූත් නෑ දැන්)
[*]HiElakiri (මගෙ ෆිට් එකක්)
[*]Luckyluke (කිරියෙ දොස්තර)
මේ වගේ එකී නොකී කිරියෙ වල බැහැල හිටපු හෙන සැට් එකක් දැන් නෑනෙ බං
තව නම නොකීව ගොඩ දෙනක් ඉන්නවා කෝ උං![]()
Oka Ridilage yaluwa neda? Sayuge case ekedi muth main character ekak una wage mathakai.

උ මට උදබු කල රේඩියෝ කරද්දී. එතං මුල් කලේ සිං නම් මම දන්නේ අනැහැ.

Oka Ridilage yaluwa neda? Sayuge case ekedi muth main character ekak una wage mathakai.

ලව් කෙස් නම් දන්නේ නැහැ මචං. රිදිලා ගෙයි සයුගෙයි කෙස් එක මොකද්ද?? උ බාම් කුපියක් වත් සයුට දීලද