කෝ බං දැන් මුං

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දුව
    යාළුවා
    JaaduWixx
    0176අරවින්ද
    හමේෂ්

    අරුනය මොන උනත් මහින්ද විරෝදී වලි වලදී හෙන සහයක් දුන්න මුල්ම දවස් වල මම වැඩිය දන්නේ නැහැ කාවවත්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    honest killer fake ekakin pamina atha.. MTA gahana un danithi.. u dan hoda lamayek wela...

    Luckiya nam ela kolla. Dan Doctor kenek wela athi bun. Mewata enna welawa nathuwa athi.

    Mokadda bun Arunayage Seen eka? E dawas wala matath EK paththe enna une na.

    yako taama mta gahanawada

    idapan mat enna
    reddda

    arunaya guu nawa ban

    kunuhabba kiyala meka wanayak karagatta
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    yako taama mta gahanawada

    idapan mat enna
    reddda

    arunaya guu nawa ban

    kunuhabba kiyala meka wanayak karagatta

    උබ එපා කියල උපදෙසක් දීල හදාගන්න එපයි උව උනේ හොදම යාලුවෙක් නේද ??:angry::angry: මේකේ හිටපු. මටමතක විදියට උබ ගයාන් ජොනි බට්ට බින්10 රුවන් වැල්ලරෝකර් එහම එක සෙට් එක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගයාන් නම් එනවා ඇති ෆේක් වලින්.

    බින්දුව
    යාළුවා
    JaaduWixx
    නෑ නෑ බං.. ඌ හිටපු ගමන් එළකිරි එන්නෙ නැතුව යනවා.. වයිෆ්ගෙන් කේස් ගියාම, එහෙම නැත්තං වැඩ වැඩි උනාම..:yes:

    යාළුවා කියන එකත් ෆේක් එකක් තමයි.. ඌ කලින් හිටියෙ වෙන නමකින්.. සෑහෙන ෆේමස් චරිතයක්.. පස්සෙ ඕක හැදුවා කිරියෙන් යනව කියල ගිහින්..:rofl:

    ඌ එළකිරි එන්නෙ නෑ.. කෝස් එකක් ද මොකක්ද මගුලක් කරනවා කිව්වා.. එහෙම නැත්තං අයෙම ජොබ් එකට යන්න ඇති.. ලංකාවෙ නෙමෙයි ජොබ් එක කලේ වෙන රටක..:yes:

    නැත්තෙ කොහෙද බන්? හිටියෙ මේ ලඟක් වෙනකම්! :angry:

    ඔටුවෙක් කොටලා රොහලේ! :sorry:
    නෑ බං මාස එකහමාරකින් වගේ ඇවිත් නෑ..:yes:

    :confused: මොන චීත්ත කේස් එකක්ද?
    චීත්ත කේස් දන්නෙ නැද්ද බං.. කෙල්ලෙක් එක්ක මොකක්ද හුටපටයක් දාගෙන..:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෑ නෑ බං.. ඌ හිටපු ගමන් එළකිරි එන්නෙ නැතුව යනවා.. වයිෆ්ගෙන් කේස් ගියාම, එහෙම නැත්තං වැඩ වැඩි උනාම..:yes:

    යාළුවා කියන එකත් ෆේක් එකක් තමයි.. ඌ කලින් හිටියෙ වෙන නමකින්.. සෑහෙන ෆේමස් චරිතයක්.. පස්සෙ ඕක හැදුවා කිරියෙන් යනව කියල ගිහින්..:rofl:

    ඌ එළකිරි එන්නෙ නෑ.. කෝස් එකක් ද මොකක්ද මගුලක් කරනවා කිව්වා.. එහෙම නැත්තං අයෙම ජොබ් එකට යන්න ඇති.. ලංකාවෙ නෙමෙයි ජොබ් එක කලේ වෙන රටක..:yes:

    නෑ බං මාස එකහමාරකින් වගේ ඇවිත් නෑ..:yes:

    චීත්ත කේස් දන්නෙ නැද්ද බං.. කෙල්ලෙක් එක්ක මොකක්ද හුටපටයක් දාගෙන..:rofl:

    :cool: විස්තරේ කියපන් කෝ මුල ඉදලා. කේස් එක දන්නේ නැති එවුන්ට ඕක වැදගත් වෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ නෑ බං.. ඌ හිටපු ගමන් එළකිරි එන්නෙ නැතුව යනවා.. වයිෆ්ගෙන් කේස් ගියාම, එහෙම නැත්තං වැඩ වැඩි උනාම..:yes:

    යාළුවා කියන එකත් ෆේක් එකක් තමයි.. ඌ කලින් හිටියෙ වෙන නමකින්.. සෑහෙන ෆේමස් චරිතයක්.. පස්සෙ ඕක හැදුවා කිරියෙන් යනව කියල ගිහින්..:rofl:

    ඌ එළකිරි එන්නෙ නෑ.. කෝස් එකක් ද මොකක්ද මගුලක් කරනවා කිව්වා.. එහෙම නැත්තං අයෙම ජොබ් එකට යන්න ඇති.. ලංකාවෙ නෙමෙයි ජොබ් එක කලේ වෙන රටක..:yes:

    අනේ මන්ද

    යාළුවා මට රේඩියෝ කරන්න help කල මචං. උ වට්ස්ඇප ගෘප් එකේ ඉන්නව:yes: කොහොමහරි මම උගේ ෆෙකේ එකේ නම් දන්නේ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :cool: විස්තරේ කියපන් කෝ මුල ඉදලා. කේස් එක දන්නේ නැති එවුන්ට ඕක වැදගත් වෙයි.

    අනුන්ගේ චිත්ත කෙස් කාටද සහෝ වැදගත් වෙන්නේ. පුදුම ඕපාදුප හොයන එකෙක් නේ උබ:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ක්‍රෙඩිbadi කියල එකෙක් ඉන්න්ව්චා උ ගොලුවෙක්ද කොහෙද ?? :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool: විස්තරේ කියපන් කෝ මුල ඉදලා. කේස් එක දන්නේ නැති එවුන්ට ඕක වැදගත් වෙයි.
    මම විස්තරේ දන්නෙ නෑ බං.. ඕකා ඔය ලෙඩේ දාගන්න කාලෙ මම එළකිරියෙ හිටියෙ නෑ.. මේකෙ කවුද කෙල්ලෙක්ට ලව් කරන්න ගිහින් මොකක්ද කේස් එකක් ගිහින්.. අන්තිමේ කිරියෙ සමහර උන් ඌට අනං මනං කියලා කෙල්ලගෙ පැත්ත අරන්.. මූට එපා වෙලා ගිහින්..:rofl:

    අනේ මන්ද

    යාළුවා මට රේඩියෝ කරන්න help කල මචං. උ වට්ස්ඇප ගෘප් එකේ ඉන්නව:yes: කොහොමහරි මම උගේ ෆෙකේ එකේ නම් දන්නේ නැහැ.
    ෆේක් එකෙනුත් ඉස්සර රේඩියෝ කලා.. :rofl: ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..:cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මම විස්තරේ දන්නෙ නෑ බං.. ඕකා ඔය ලෙඩේ දාගන්න කාලෙ මම එළකිරියෙ හිටියෙ නෑ.. මේකෙ කවුද කෙල්ලෙක්ට ලව් කරන්න ගිහින් මොකක්ද කේස් එකක් ගිහින්.. අන්තිමේ කිරියෙ සමහර උන් ඌට අනං මනං කියලා කෙල්ලගෙ පැත්ත අරන්.. මූට එපා වෙලා ගිහින්..:rofl:

    ෆේක් එකෙනුත් ඉස්සර රේඩියෝ කලා.. :rofl: ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..:cool:

    Oka Ridilage yaluwa neda? Sayuge case ekedi muth main character ekak una wage mathakai.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම විස්තරේ දන්නෙ නෑ බං.. ඕකා ඔය ලෙඩේ දාගන්න කාලෙ මම එළකිරියෙ හිටියෙ නෑ.. මේකෙ කවුද කෙල්ලෙක්ට ලව් කරන්න ගිහින් මොකක්ද කේස් එකක් ගිහින්.. අන්තිමේ කිරියෙ සමහර උන් ඌට අනං මනං කියලා කෙල්ලගෙ පැත්ත අරන්.. මූට එපා වෙලා ගිහින්..:rofl:

    කෙල්ල කියපන් අපි පාලි ගමු උ වෙනුවෙන්:D:D

    ෆේක් එකෙනුත් ඉස්සර රේඩියෝ කලා.. :rofl: ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..:cool:

    උ මට උදබු කල රේඩියෝ කරද්දී. එතං මුල් කලේ සිං නම් මම දන්නේ අනැහැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    • anamnlmslmn (බො.බ.සේ. එකටයි බුදු දහමටයි අපහාස කර කර කිරිය වනසපු එකෙක්) :angry:
      [*]රත්තරං (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ) :yes:
      [*]Aruna47 (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ) :rolleyes:
      [*]HonestKiller (මූ ගැන නම් කියන්න වචන නෑ මූත් නෑ දැන්) :rofl:
      [*]HiElakiri (මගෙ ෆිට් එකක්)
      [*]Luckyluke (කිරියෙ දොස්තර)

    මේ වගේ එකී නොකී කිරියෙ වල බැහැල හිටපු හෙන සැට් එකක් දැන් නෑනෙ බං :sorry:
    තව නම නොකීව ගොඩ දෙනක් ඉන්නවා කෝ උං :baffled:

    බොරු කියන්න එපා යකෝව්..... විහිලුවටවත් වෙහිකල් සෙක්ශන් එක පැත්තේ වරෙන් ඉදල හිටලා

    කොහොමත් දේශපාලු ත්‍රෙඩ්, මෙලෝ රහකට නැති අසහන ත්‍රෙඩ් ඒලට දැන් රිප්ලයි කරන්නේ නෑ. බුරන හැම බල්ලටම ඉස්සර වගේ ගල් ගහන්නෙත් නෑ

    anamnlmslmn - ඌව පැන්නුවේ මම. අන්තිම පාර වාදයෙන් ඌ විනාසම උනා. ඊට පස්සේ මාව එක්ස්පෝස් කරලා ත්‍රෙඩ් එකක් දාලා කනේ හිටන් ඇරගත්තා. මුස්ලිම් උන්ට ලැජ්ජාව කියලා ජාතියක් නැතත් මූ ශේප් උනා. ඕකා "අන්වර් මනතුන්ග" හෝ උගේ චක් ගෝලයෙක්

    HonestKiller- ඔය ඉන්නේ බන් A අකුරුන් පටන් ගන්න නමකින්.. දැන් ඌ ඉස්සරවගේ නෙමේ, හොදයි... මානසික අසහන ගතිය එහෙම නෑ. පලාවර්ග පොඩි මාලු එහෙම කාලා ඉර එලියට ගිහින් අලුත් මිනිහෙක් වෙලා ඉන්නේ

    Aruna47- ඉන්නවා. ඒත් ඌ හදපු එකම එකවුන්ට් එකක් වත් ස්ටේබල් උනේ නෑ

    Luckyluke - මේකේ ඉන්න සක්කිලි එක්ක ලැගලා එපා වෙලා ඌ ගියා

    අනික් බුවා දන්නේ නෑ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Oka Ridilage yaluwa neda? Sayuge case ekedi muth main character ekak una wage mathakai.
    මොකාද යාළුවද..? යාළුවා නම් මේකෙ හිටපු ගොඩක් උන්ගෙ යාලුවෙක් කලින් එකවුන්ට් එකෙන් නම්..:D

    උ මට උදබු කල රේඩියෝ කරද්දී. එතං මුල් කලේ සිං නම් මම දන්නේ අනැහැ.
    කෙල්ල කිව්වට පළිගන්න බෑනේ.. කවුද දන්නෙ ලකියා වැරදිද කියලා..:D

    ඔව් ඌ පෙලක් වෙලාවට හොඳයි..:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Oka Ridilage yaluwa neda? Sayuge case ekedi muth main character ekak una wage mathakai.

    :confused::confused: ලව් කෙස් නම් දන්නේ නැහැ මචං. රිදිලා ගෙයි සයුගෙයි කෙස් එක මොකද්ද?? උ බාම් කුපියක් වත් සයුට දීලද:D