කෝ බං දැන් මුං

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොන්ස්ට් ඔය ඉන්නේ බං ඒන්ජල්ලා හන්ට් කර කරා.
    අරුණයා මම නැති වෙලේ රේප් වෙලා අපරාදේ දැන් ෆේක් වලින් එනවා.
    රත්තරන් ඉන්නවා.
    අනාමුස්ලිම් කියන්නේ ඇමසියට
    ලකියත් ඇති වෙන එකකින් උගේ එව්වා මගේ පිටින් ගියේ අන්තිමට
    හායි එලකිරි කියන්නෙත් ෆේක් එකක් නෙ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :confused::confused: ලව් කෙස් නම් දන්නේ නැහැ මචං. රිදිලා ගෙයි සයුගෙයි කෙස් එක මොකද්ද?? උ බාම් කුපියක් වත් සයුට දීලද:D

    සයූ111 මම ලකී ලූක් ගේ ෆේක් කියලා හිතුවේ බං. සීන් එක කලින්ම එයා දනන්වා මගේ යාලුවා යසිරු ඒකිට කියලා. මාව අල්ල ගත්තේ අන්තිමට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18291362 said:
    බොරු කියන්න එපා යකෝව්..... විහිලුවටවත් වෙහිකල් සෙක්ශන් එක පැත්තේ වරෙන් ඉදල හිටලා

    කොහොමත් දේශපාලු ත්‍රෙඩ්, මෙලෝ රහකට නැති අසහන ත්‍රෙඩ් ඒලට දැන් රිප්ලයි කරන්නේ නෑ. බුරන හැම බල්ලටම ඉස්සර වගේ ගල් ගහන්නෙත් නෑ

    HonestKiller- ඔය ඉන්නේ බන් A අකුරුන් පටන් ගන්න නමකින්.. දැන් ඌ ඉස්සරවගේ නෙමේ, හොදයි... මානසික අසහන ගතිය එහෙම නෑ. පලාවර්ග පොඩි මාලු එහෙම කාලා ඉර එලියට ගිහින් අලුත් මිනිහෙක් වෙලා ඉන්නේ

    Aruna47- ඉන්නවා. ඒත් ඌ හදපු එකම එකවුන්ට් එකක් වත් ස්ටේබල් උනේ නෑ

    Luckyluke - මේකේ ඉන්න සක්කිලි එක්ක ලැගලා එපා වෙලා ඌ ගියා

    අනික් බුවා දන්නේ නෑ

    :yes::yes: මේ ඉන්නේ බුවා. අබිමානවත් යාපහුව සින්හයවගේ ඇවිත්. වයිෆ්ට පොඩ්ඩක් බය උනාට:confused:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    රත්තරං;18291362 said:

    HonestKiller- ඔය ඉන්නේ බන් A අකුරුන් පටන් ගන්න නමකින්.. දැන් ඌ ඉස්සරවගේ නෙමේ, හොදයි... මානසික අසහන ගතිය එහෙම නෑ. පලාවර්ග පොඩි මාලු එහෙම කාලා ඉර එලියට ගිහින් අලුත් මිනිහෙක් වෙලා ඉන්නේ

    Ehemawath una eka loku deyak. Naththam munge demawpiyo kochchara nam banum ahanna athida meke inna ungen?

    Eka newi ara umba baya karapu atikichchath dan pennna na neda?
    :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Gayankuwait කෝ.. ඌව දැක්කෙ නෑ මාස ගාණකින්..

    ඔය ඉන්නේ ෆේක් වලින්. මගෙයි චරිත්ගෙයි ඉසුරුකගෙයි පස්සෙන් එලෝ එලෝ හිටියා දවස් තුන හතරකට කලිනුත්. :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සයූ111 මම ලකී ලූක් ගේ ෆේක් කියලා හිතුවේ බං. සීන් එක කලින්ම එයා දනන්වා මගේ යාලුවා යසිරු ඒකිට කියලා. මාව අල්ල ගත්තේ අන්තිමට.

    :rofl: උබ මොකද ගනු ළමයිගේ රෙද්ද උස්සල ෆේක්ද නැද්ද බලන්න ගියේ උබ කහුට්ටෙක් වගේ කෙට්ටුවෙලා තියෙන්නේ කුපාඩි හිත හින්ද:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18291362 said:
    බොරු කියන්න එපා යකෝව්..... විහිලුවටවත් වෙහිකල් සෙක්ශන් එක පැත්තේ වරෙන් ඉදල හිටලා

    කොහොමත් දේශපාලු ත්‍රෙඩ්, මෙලෝ රහකට නැති අසහන ත්‍රෙඩ් ඒලට දැන් රිප්ලයි කරන්නේ නෑ. බුරන හැම බල්ලටම ඉස්සර වගේ ගල් ගහන්නෙත් නෑ

    anamnlmslmn - ඌව පැන්නුවේ මම. අන්තිම පාර වාදයෙන් ඌ විනාසම උනා. ඊට පස්සේ මාව එක්ස්පෝස් කරලා ත්‍රෙඩ් එකක් දාලා කනේ හිටන් ඇරගත්තා. මුස්ලිම් උන්ට ලැජ්ජාව කියලා ජාතියක් නැතත් මූ ශේප් උනා. ඕකා "අන්වර් මනතුන්ග" හෝ උගේ චක් ගෝලයෙක්

    HonestKiller- ඔය ඉන්නේ බන් A අකුරුන් පටන් ගන්න නමකින්.. දැන් ඌ ඉස්සරවගේ නෙමේ, හොදයි... මානසික අසහන ගතිය එහෙම නෑ. පලාවර්ග පොඩි මාලු එහෙම කාලා ඉර එලියට ගිහින් අලුත් මිනිහෙක් වෙලා ඉන්නේ

    Aruna47- ඉන්නවා. ඒත් ඌ හදපු එකම එකවුන්ට් එකක් වත් ස්ටේබල් උනේ නෑ

    Luckyluke - මේකේ ඉන්න සක්කිලි එක්ක ලැගලා එපා වෙලා ඌ ගියා

    අනික් බුවා දන්නේ නෑ

    මම මේකේන් යන දවසට ත්‍රෙඩ් එකක් දාලා යන්නේ:cool::cool::cool:

    බිස්නස් / ජොබ් / පව්ල / ගලෝගත්ත යකඩ ගොඩවල් එක්ක හුගක් කාර්යය භහුලයි. ඒකයි අඩුවෙන් එන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොන්ස්ට් ඔය ඉන්නේ බං ඒන්ජල්ලා හන්ට් කර කරා.
    අරුණයා මම නැති වෙලේ රේප් වෙලා අපරාදේ දැන් ෆේක් වලින් එනවා.
    රත්තරන් ඉන්නවා.
    අනාමුස්ලිම් කියන්නේ ඇමසියට
    ලකියත් ඇති වෙන එකකින් උගේ එව්වා මගේ පිටින් ගියේ අන්තිමට
    හායි එලකිරි කියන්නෙත් ෆේක් එකක් නෙ බං.
    AngelHunter කියන්නෙ ඌද.. මට නිකමට හිතුනා..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොන්ස්ට් ඔය ඉන්නේ බං ඒන්ජල්ලා හන්ට් කර කරා.
    අරුණයා මම නැති වෙලේ රේප් වෙලා අපරාදේ දැන් ෆේක් වලින් එනවා.
    රත්තරන් ඉන්නවා.
    අනාමුස්ලිම් කියන්නේ ඇමසියට
    ලකියත් ඇති වෙන එකකින් උගේ එව්වා මගේ පිටින් ගියේ අන්තිමට
    හායි එලකිරි කියන්නෙත් ෆේක් එකක් නෙ බං.

    අනාමුස්ලිම් කියන්නේ ඇමසියට:no::no::no::no::no::no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ehemawath una eka loku deyak. Naththam munge demawpiyo kochchara nam banum ahanna athida meke inna ungen?

    Eka newi ara umba baya karapu atikichchath dan pennna na neda?
    :P

    එන්ජල්හන්ටර් කියන්නේ හෙන ජේවීපී කාරයෙක් නේ බන්. හොම්ස්ට් කියන්නේ මහින්දට එරෝසන්ට වැඩ කඩේ ගිය එකෙක්. කොහොමද බන් එහෙම ආත්මේ මාරු කරගන්නේ:confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගයාන් නම් එනවා ඇති ෆේක් වලින්.

    බින්දුව
    යාළුවා
    JaaduWixx

    බින්දු ඌ ලෙඩ්ඩු පස්සේ එලෝනවාලු තදටම ඌට අම්බානක් වැඩ. යාලුවා කියන්නේ පූසටද කොහෙද දන්න තරමින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉන්නේ ෆේක් වලින්. මගෙයි චරිත්ගෙයි ඉසුරුකගෙයි පස්සෙන් එලෝ එලෝ හිටියා දවස් තුන හතරකට කලිනුත්. :rofl::rofl:
    උඹට ශුවර් ද ඒ ඌමයි කියලා..? :baffled:

    රත්තරං;18291393 said:

    මම මේකේන් යන දවසට ත්‍රෙඩ් එකක් දාලා යන්නේ:cool::cool::cool:

    බිස්නස් / ජොබ් / පව්ල / ගලෝගත්ත යකඩ ගොඩවල් එක්ක හුගක් කාර්යය භහුලයි. ඒකයි අඩුවෙන් එන්නේ
    පවුල ඩිවෝස් කරපං.. බිස්නස් වලින් අයින් වෙයන්.. උඹ නිදහස්නේ..:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සයූ111 මම ලකී ලූක් ගේ ෆේක් කියලා හිතුවේ බං. සීන් එක කලින්ම එයා දනන්වා මගේ යාලුවා යසිරු ඒකිට කියලා. මාව අල්ල ගත්තේ අන්තිමට.

    සයූව පුද්ගලිකව දන්න උන් මෙකේ 100කට 200කට වඩා ඉන්නවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    :confused::confused: ලව් කෙස් නම් දන්නේ නැහැ මචං. රිදිලා ගෙයි සයුගෙයි කෙස් එක මොකද්ද?? උ බාම් කුපියක් වත් සයුට දීලද:D

    Kiyapu gaman menna awa gothaya. Ugenma thread eka illaganin.

    හොන්ස්ට් ඔය ඉන්නේ බං ඒන්ජල්ලා හන්ට් කර කරා.
    අරුණයා මම නැති වෙලේ රේප් වෙලා අපරාදේ දැන් ෆේක් වලින් එනවා.
    රත්තරන් ඉන්නවා.
    අනාමුස්ලිම් කියන්නේ ඇමසියට
    ලකියත් ඇති වෙන එකකින් උගේ එව්වා මගේ පිටින් ගියේ අන්තිමට
    හායි එලකිරි කියන්නෙත් ෆේක් එකක් නෙ බං.

    Umba neda luckya? Aththa kiyapan :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    යාළුවා කියන එකත් ෆේක් එකක් තමයි.. ඌ කලින් හිටියෙ වෙන නමකින්.. සෑහෙන ෆේමස් චරිතයක්.. පස්සෙ ඕක හැදුවා කිරියෙන් යනව කියල ගිහින්..:rofl:

    ඌ එළකිරි එන්නෙ නෑ.. කෝස් එකක් ද මොකක්ද මගුලක් කරනවා කිව්වා.. එහෙම නැත්තං අයෙම ජොබ් එකට යන්න ඇති.. ලංකාවෙ නෙමෙයි ජොබ් එක කලේ වෙන රටක..:yes:

    සූස් පූස් නේද ඔය? :rofl: