ඕකට ඇති මානසික අවුලක් නෑ බං. ඌ ඔය මොකෙක් හරි කෙලෝගෙන උදව්වක් ඉල්ලුවොත් එලෝ එලෝ උදව් කරනවා ඒ ත්රෙඩ් වල. ඕකා ඔය වගේ පෝස්ට් දාන්නේ අවදානේ ගන්න බලාගෙන. හොඳට බලහන් ඒ කාලේ මොකක් හරි පොදු මතයක් යනවද මූ ත්රෙඩ් එකම කියෝලා ඒකේ අනික් පැත්තට කතා කරන්නේ. ඉතින් කට්ටියම එකතු වෙලා අරිනවා වට වෙලා.
සමහරවිටවෙනස් කෙනක් වීමේ ආසාවක් තිබ්බ වෙන්නත් පුළුවන්. කොහොම උනත් දැන් ඉන්නව කියන විදියනම් හොදයි



එන්නහ් සුදු හරහටහ් නලවන්නහ් 




