කෝ බං දැන් මුං

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකට ඇති මානසික අවුලක් නෑ බං. ඌ ඔය මොකෙක් හරි කෙලෝගෙන උදව්වක් ඉල්ලුවොත් එලෝ එලෝ උදව් කරනවා ඒ ත්‍රෙඩ් වල. ඕකා ඔය වගේ පෝස්ට් දාන්නේ අවදානේ ගන්න බලාගෙන. හොඳට බලහන් ඒ කාලේ මොකක් හරි පොදු මතයක් යනවද මූ ත්‍රෙඩ් එකම කියෝලා ඒකේ අනික් පැත්තට කතා කරන්නේ. ඉතින් කට්ටියම එකතු වෙලා අරිනවා වට වෙලා.

    සමහරවිටවෙනස් කෙනක් වීමේ ආසාවක් තිබ්බ වෙන්නත් පුළුවන්. කොහොම උනත් දැන් ඉන්නව කියන විදියනම් හොදයි:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර ෆ් සින් හෙන සංකීර්ණයි..
    එත් දැන් නම් පොලිටික්ස් නිසා සරලයි:yes::yes:
    :rofl:

    ඌ තමයි. නෑ බං ඌ හොඳ කොල්ලා. මේකේ මොකෙක් හරි උදව්වක් ඉල්ලගෙන ආවොත් බලපන්කෝ ත්‍රෙඩ් වල. ඌ දැන් උනත් ඒන්ජල්ලා හන්ට් කරන ගමන් එහෙම උදව් කරනවා බං.අනික් උන් වගේ පෝස්ට් දෙකක් දාලා ඌ ඒ ත්‍රෙඩ් වලින් යන්නෙත් නෑ. සෂිප්තය කියනවනම් පුක ඉරාගෙන අරූ ප්‍රශ්නේ විසඳ ගන්නකන්ම මූ උදව් කරනවා. ඒ වගේ උන් අඩුයි මේකේ. උගේ එකම අවුල කට්ටිය වැඩිය ගැවසෙන තැනක මොකක් හරි මතභේදයට එන කතාවක් කියලා ඇටෙන්ශන් අරගන්න හදලා බයිට් වෙනවා. සමස්තයක් වශයෙන් ඌ හොඳ කොල්ලෙක් බං.
    ඔව් ඌ වෙනස් වෙලා තමා..:yes:

    රත්තරං;18291424 said:

    ඒ උනා හෝ නොවුනා ඌට ඉන්න දීපන් මචන්... දැන් කරදරයක් නෑනේ

    ඌ ඉස්සර මොකක් හරි මානසික අව්ලකින් ඉන්න ඇත්තේ
    ඉතිං මං ඌට මක්කවත් කලේ නෑනේ ඕයි..:shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහරවිටවෙනස් කෙනක් වීමේ ආසාවක් තිබ්බ වෙන්නත් පුළුවන්. කොහොම උනත් දැන් ඉන්නව කියන විදියනම් හොදයි:yes::yes:

    වෙනස් කෙනෙක් නෙමෙයි බං සමහර විට ඕකා මේකේ උන්ව අවුස්සලා ගෙදරට වේලා කමෙන්ට් කියෝ කියෝ ආතල් ගන්නවා ඇති. මමත් සමහර වෙලේට ඒක කරනවනේ. අවුස්සන්න ලේසිම ක්‍රමේ තමයි ඔය මොකක් හරි පොදු මතයක් යන වෙලේක මැද්දට පැනලා ඒ මතේට විරුද්ධ මතයක් කියන එක. :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්වර් එෆ් බි එකේ ලියනවා බන්. මන් දන්නා විදියට හකීම් ගේ මිනිහෙක්

    හකීම්ගේ නෙමේ සාලියගේ

    උන් අතේ මඩ ගාගන්නේ නැතුව මඩ නාන්නේ... කොහොමත් ඌරොනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකට ඇති මානසික අවුලක් නෑ බං. ඌ ඔය මොකෙක් හරි කෙලෝගෙන උදව්වක් ඉල්ලුවොත් එලෝ එලෝ උදව් කරනවා ඒ ත්‍රෙඩ් වල. ඕකා ඔය වගේ පෝස්ට් දාන්නේ අවදානේ ගන්න බලාගෙන. හොඳට බලහන් ඒ කාලේ මොකක් හරි පොදු මතයක් යනවද මූ ත්‍රෙඩ් එකම කියෝලා ඒකේ අනික් පැත්තට කතා කරන්නේ. ඉතින් කට්ටියම එකතු වෙලා අරිනවා වට වෙලා.

    :rolleyes::rolleyes::rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රත්තරං;18291424 said:

    ඒ උනා හෝ නොවුනා ඌට ඉන්න දීපන් මචන්... දැන් කරදරයක් නෑනේ
    ඌ ඉස්සර මොකක් හරි මානසික අව්ලකින් ඉන්න ඇත්තේ
    වැඩේ කියන්නෙහ් නමයි ඉන්නහ් පලාතයි ෆොන් නම්බරෙයි එක්ස්පොස් උනහ් ගමන් මානසිකහ් අවුල හරි ගියානේ :rofl::rofl::cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනුන්ගේ චිත්ත කෙස් කාටද සහෝ වැදගත් වෙන්නේ. පුදුම ඕපාදුප හොයන එකෙක් නේ උබ:D:D

    ලව් කෙස් නම් දන්නේ නැහැ මචං. රිදිලා ගෙයි සයුගෙයි කෙස් එක මොකද්ද?? උ බාම් කුපියක් වත් සයුට දීලද
    :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙලාවක් තියනවාද බන් :rofl::rofl:

    මම නම් බොන එක නවත්තල තියෙන්න සහෝ. අසනීප වලින් පස්සේ.:sorry::sorry:

    මේ අවුරුද්ද එවර උන ගමන් බොන්නයි හිතං ඉන්නේ;)

    අව්රුද්දට බැහැලා උන්නේ මචන්... වකුගඩු දෙක තියෙනවද මන්ද.. යන යන තැන් කොටයක් හරි තිබ්බ බන්..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කාලේ මම කිරියේ හිටියේ නෑ බං. අනික ඔය බුද්දාගමට බනින ඒවටයි පොලිටික්ස් ඒවටයි රිගන්නේ නෑ. මම හිතුවේ ඇමසියා කියලා. ඌත් මුස්ලින් නේද රෙ‍ෆියුජි වීසා වලින් UK ගිහින් මේකේ උන්ට ලොරි ටෝක්ස් දිදී ඉන්නේ.

    මම මේකේ ගනන් ගන්නේ නැති උන් තුන් හතර දෙනාගෙන් එකෙක්... ඒ නිසා නෝට් කරල නෑ බන්.. :no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18291519 said:

    ඇස් කරකවන්න නෙමෙයි බලහන්කෝ පොඩ්ඩක් හෙල්ප් ත්‍රෙඩ් වල. අනික ඕකා ඒ කාලෙත් කලේ ත්‍රෙඩ් එක නැගලා යද්දි මැද්දෙන් පෝස්ට් එක දාන්නේ. අනිවා අවධානේ ගන්න හෝ ආතල් ගන්න අනික් උන්ව අවුස්සලා. :rofl::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇස් කරකවන්න නෙමෙයි බලහන්කෝ පොඩ්ඩක් හෙල්ප් ත්‍රෙඩ් වල. අනික ඕකා ඒ කාලෙත් කලේ ත්‍රෙඩ් එක නැගලා යද්දි මැද්දෙන් පෝස්ට් එක දාන්නේ. අනිවා අවධානේ ගන්න හෝ ආතල් ගන්න අනික් උන්ව අවුස්සලා. :rofl::D

    අව්ලක් නෑ බන්.. දැන් හොදින් ඉන්නවනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18291543 said:
    මම මේකේ ගනන් ගන්නේ නැති උන් තුන් හතර දෙනාගෙන් එකෙක්... ඒ නිසා නෝට් කරල නෑ බන්.. :no::no:

    අඩෝ ඕකව දන්නේ නැත්නම් කිරියේ ලයිෆ් එකෙන් වැඩක් ම නෑ. ඕකට තියෙනවා 2006 ඉඳන් හදපු අකවුන්ට් 500 කට වඩා. 2012 එක බෑන් වෙලා පර්මනන්ට් දනෙ 2009 එකකින් එන්නේ amaz කියලා. ඔරියන් කියලා ආතල් දෙන්නෙත් මූ මනේ :oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18291558 said:
    අව්ලක් නෑ බන්.. දැන් හොදින් ඉන්නවනේ

    11.gif
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ ඕකව දන්නේ නැත්නම් කිරියේ ලයිෆ් එකෙන් වැඩක් ම නෑ. ඕකට තියෙනවා 2006 ඉඳන් හදපු අකවුන්ට් 500 කට වඩා. 2012 එක බෑන් වෙලා පර්මනන්ට් දනෙ 2009 එකකින් එන්නේ amaz කියලා. ඔරියන් කියලා ආතල් දෙන්නෙත් මූ මනේ :oo::oo:

    ඔයිට වඩා මේකේ පෝස්ට් කවුන්ට් එකේ ඉහලින්ම ඉන්න රෙප් වලලින් වැඩිම තැන ඉන්න එකෙක් ඉන්නවා මම ජීවිතේට ඌ දාපු එකක් කොටු කරන්නෙවත් නෑ. තරහකුත් නෑ, මෙකෝ රහකුත් නෑ

    ඔය ඇමේසියත් මගෙ පස්සෙන් බුර බුරා ආවා ගනන් ගන්නේ නෑ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වේසි බඩී කියනවා අන්න ගයාන් නැහැ කියලා බං. අපිනම් ගිය සතියෙත් දැක්කා නේද බං. :rolleyes:
    :rofl: රිද්දෝගෙනහ් පස්සෙන් එලොගෙනහ් එනකොට නිකන්ම පොරහ් මාට්ටු
    අන්තිම දවස් ටිකේ උබටයි මටයි හිට්බැක්ටයි අරින්නහ් කොච්චර ගෙමක් දුන්න්නදහ් ... ඔය ඇරගත්තේ :P
    ෆෙක් වලින්මහ් රගන්න තමාහ් වෙන්නේ දිගටම... :rofl: