කෝ බං දැන් මුං

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔක්කොම ඉන්නවා වෙන වෙන ඒවයෙන්.ඒකෙත් පොඩි ලල් එකක් තියෙනෝ :rolleyes:
     
    sampath_NT

    Member
    May 2, 2015
    6
    0
    0
    මම ආවෙත් අවුරුදු 5 කට විතර පස්සේ.මේ සයිට් එකට visit පාරක්වත් දැන්මේ නැහැ ඒ කාලය තුල.පරන account දෙකේ පාස්වර්ඩ් මතකත් නැහැ.මතක් උනත් දෙකෙන් එකක්වත් පාවිච්චි කරන්න කිසිම අදහසකුත් නැහැ.
     
    sampath_NT

    Member
    May 2, 2015
    6
    0
    0
    සමහර අය ආවට ලොග් වෙන්නෙ නැතුව ඇති.එහෙම අයත් සැහෙන ඉන්නවා.මම නම් visit කලේවත් නැහැ.මම ආවේ අත්‍යාවශය කාරනාවක් සම්බන්ධයෙන් පොස්ට් එකක් හොයා ගන්න.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එලකිරිය හොදටම තිබ්බේ 2007-2010 වගේ කාලේ, ඒ කාලේ නියම සෙට් එකක් හිටියා.වටින දෙයක් කතා කරා. දෑන් තත්වය නම් ශෝචනීයයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    එලකිරිය හොදටම තිබ්බේ 2007-2010 වගේ කාලේ, ඒ කාලේ නියම සෙට් එකක් හිටියා.වටින දෙයක් කතා කරා. දෑන් තත්වය නම් ශෝචනීයයි.
    avatar11311_15.gif
    meka maru welawa awama use karana oni :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෆේක් එකෙනුත් ඉස්සර රේඩියෝ කලා.. :rofl: ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..:cool:

    යාළුවා කියන්නේ පූස් නේ..මම දන්න තරමින් මම හිටියේ කාලේ නම් පොර රේඩියෝ ටීම් එකේ හිටියේ නෑ මචන්.. පොර යාළුවා නෙමෙන් ඉන්න පටන් ගත්ත මුල් කාලෙම මේ පූස් කියල රාවයක් ගියා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා කියන්නේ පූස් නේ..මම දන්න තරමින් මම හිටියේ කාලේ නම් පොර රේඩියෝ ටීම් එකේ හිටියේ නෑ මචන්.. පොර යාළුවා නෙමෙන් ඉන්න පටන් ගත්ත මුල් කාලෙම මේ පූස් කියල රාවයක් ගියා..
    හලෝ රන්දිකයා.. දන්සැල් වැන්ඳද, තොරන් බැලුවද, කූඩු හැදුවද, පන්සල් ගියාද..? :baffled:

    ඔව් එහෙම කේස් එකකුත් තීනවා ඉතිං..:D

    එතකොට JesonRulez කියන්නේ වේසි බඩීට කියලත් හැමෝම දනන්වනේ සහෝ. :P
    Hi Elakiri කියන්නෙ Jeson Rulez
    Jeson Rules කියන්නෙ Magic Hat
    Magic Hat කියන්නෙ Crazy Buddy
    Crazy Buddy කියන්නෙ .............?
    :cool:

    :P:baffled:
    Eka Nam wenna athi
    :rofl:

    රිද්දුවා..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යාළුවා කියන්නේ පූස් නේ..මම දන්න තරමින් මම හිටියේ කාලේ නම් පොර රේඩියෝ ටීම් එකේ හිටියේ නෑ මචන්.. පොර යාළුවා නෙමෙන් ඉන්න පටන් ගත්ත මුල් කාලෙම මේ පූස් කියල රාවයක් ගියා..

    කොයකෝ කොරියන් කන්‍යාවෝ:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොයකෝ කොරියන් කන්‍යාවෝ:angry::angry:

    :rofl:මදැයි රන්දියා අර තරඟෙන් පස්සේහැන්ගිලා හිටියා කට්ටියට පොරොන්දු අමතක වෙනකන් කියලා..එන්න කලින් මතක කරලා ඉවරයි..:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හලෝ රන්දිකයා.. දන්සැල් වැන්ඳද, තොරන් බැලුවද, කූඩු හැදුවද, පන්සල් ගියාද..? :baffled:

    ඔව් එහෙම කේස් එකකුත් තීනවා ඉතිං..:D

    හෙලෝ බඩී,
    නෑ මචන් එකක් වත් කලේ නෑ.. :sorry::sorry::sorry::sorry: