එලකිරිය හොදටම තිබ්බේ 2007-2010 වගේ කාලේ, ඒ කාලේ නියම සෙට් එකක් හිටියා.වටින දෙයක් කතා කරා. දෑන් තත්වය නම් ශෝචනීයයි.

ඇත්තම කිව්වොත් HI Elakiri කියන්නෙ JesonRulezට..

ඇත්තම කිව්වොත් HI Elakiri කියන්නෙ JesonRulezට..

ෆේක් එකෙනුත් ඉස්සර රේඩියෝ කලා..ඌ හොඳ කොල්ලා.. හැබැයි ටිකක් කුප්පයි..
යාළුවා කියන්නේ පූස් නේ..මම දන්න තරමින් මම හිටියේ කාලේ නම් පොර රේඩියෝ ටීම් එකේ හිටියේ නෑ මචන්.. පොර යාළුවා නෙමෙන් ඉන්න පටන් ගත්ත මුල් කාලෙම මේ පූස් කියල රාවයක් ගියා..

එතකොට JesonRulez කියන්නේ වේසි බඩීට කියලත් හැමෝම දනන්වනේ සහෝ.![]()

Eka Nam wenna athi

යාළුවා කියන්නේ පූස් නේ..මම දන්න තරමින් මම හිටියේ කාලේ නම් පොර රේඩියෝ ටීම් එකේ හිටියේ නෑ මචන්.. පොර යාළුවා නෙමෙන් ඉන්න පටන් ගත්ත මුල් කාලෙම මේ පූස් කියල රාවයක් ගියා..

ඇත්තම කිව්වොත් HI Elakiri කියන්නෙ JesonRulezට..

කොයකෝ කොරියන් කන්යාවෝ![]()
මදැයි රන්දියා අර තරඟෙන් පස්සේහැන්ගිලා හිටියා කට්ටියට පොරොන්දු අමතක වෙනකන් කියලා..එන්න කලින් මතක කරලා ඉවරයි..
Hi Elakiriට අපහාස කරන්න එපා මේ උලමට සම කරලා..
JasonRulz=Scurvy![]()

හලෝ රන්දිකයා.. දන්සැල් වැන්ඳද, තොරන් බැලුවද, කූඩු හැදුවද, පන්සල් ගියාද..?
ඔව් එහෙම කේස් එකකුත් තීනවා ඉතිං..

Hi Elakiri කියන්නෙ Jeson Rulez
Jeson Rules කියන්නෙ Magic Hat
Magic Hat කියන්නෙ Crazy Buddy
Crazy Buddy කියන්නෙ .............?