කෝ බං මූ? ‌‌‌මේ ටිකේ පේන්ඩ නෑනෙ

AnuradhaRa

Well-known member
  • ඇයි උබට අරින්න එනවා කියලා ආවෙ නැද්ද ?
    ඌ කුණුහරුප කිව්වට හිත හොඳ එකා

    එකට තමයි යකෝ p.m එකක් තියෙන්නේ
    p.m එකක් දැම්ම. පිලිතුරු නැත.
    කිරියෙ පේන්ඩ හිටියෙත් නෑ නේද
    ------ Post added on Jul 29, 2021 at 8:24 AM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌ කුණුහරුප කිව්වට හිත හොඳ එකා


    p.m එකක් දැම්ම. පිලිතුරු නැත.
    කිරියෙ පේන්ඩ හිටියෙත් නෑ නේද
    ------ Post added on Jul 29, 2021 at 8:24 AM
    Hodakollaව බයිට් කරා කියලා මේකෙ උන් අනන්මනන් කීවනෙ, හිත රිදිලා ඇති, පස්සෙ එයි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අර යෝගට් කියල උබ ඇදෙන සුලු එකක් කෑව කීව නෙහ්?

    @පුරවැසියා යෝගට් කප් එක්කට දාල පුරවල ගෙනත් දුන්නද දන්නෙත් නෑ එදා හරි ආසාවෙන් කෑවට :baffled:

    අවුලක් නෑ පෝෂණය වැඩියි ඕවගෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @hodakolla me monada me rattu kiyanna katha?

    @Solo Rider @salitha22 @Ragna_SL @PrasangaSPerera mehe warella.

    පුරවැසිය හොදකොල්ලගෙ ගෙට පනින්න ගිහිල්ල, ගමේ එවුන්ගෙන් ගුටි කාල කියල තමා ආරන්චිය
    ලේ පෙරාගෙන දිව්වලු, තාම හොස්පිටල් ඇත්තෙ
    ටිකට් කැපුවම එයි
     

    AnuradhaRa

    Well-known member
  • පුරවැසිය හොදකොල්ලගෙ ගෙට පනින්න ගිහිල්ල, ගමේ එවුන්ගෙන් ගුටි කාල කියල තමා ආරන්චිය
    ලේ පෙරාගෙන දිව්වලු, තාම හොස්පිටල් ඇත්තෙ
    ටිකට් කැපුවම එයි
    අඩේ ඌ මට ටීෂර්ට් දෙකකුයි බැනියමකුයි එවල තිබුණ