ඌ කුණුහරුප කිව්වට හිත හොඳ එකාඇයි උබට අරින්න එනවා කියලා ආවෙ නැද්ද ?
p.m එකක් දැම්ම. පිලිතුරු නැත.එකට තමයි යකෝ p.m එකක් තියෙන්නේ
Hodakollaව බයිට් කරා කියලා මේකෙ උන් අනන්මනන් කීවනෙ, හිත රිදිලා ඇති, පස්සෙ එයිඌ කුණුහරුප කිව්වට හිත හොඳ එකා
p.m එකක් දැම්ම. පිලිතුරු නැත.
කිරියෙ පේන්ඩ හිටියෙත් නෑ නේද
------ Post added on Jul 29, 2021 at 8:24 AM
ඒ කවද්ද ඒHodakollaව බයිට් කරා කියලා මේකෙ උන් අනන්මනන් කීවනෙ, හිත රිදිලා ඇති, පස්සෙ එයි
ඕකට අපි කියන කතා රට්ටු දන්නවනම් මූ එල්ලිලා මැරෙන්නේ චරි කැමින්ද@hodakolla me monada me rattu kiyanna katha?
@Solo Rider @salitha22 @Ragna_SL @PrasangaSPerera mehe warella.
xenon 2 එක 2850ක් දීල අරං අතින් පාඩු කරං ඉන්නව මමara computer shop eken aulak une nadda ita passe
ubata replacement dunnada
@hodakolla me monada me rattu kiyanna katha?
@Solo Rider @salitha22 @Ragna_SL @PrasangaSPerera mehe warella.
අඩේ ඌ මට ටීෂර්ට් දෙකකුයි බැනියමකුයි එවල තිබුණපුරවැසිය හොදකොල්ලගෙ ගෙට පනින්න ගිහිල්ල, ගමේ එවුන්ගෙන් ගුටි කාල කියල තමා ආරන්චිය
ලේ පෙරාගෙන දිව්වලු, තාම හොස්පිටල් ඇත්තෙ
ටිකට් කැපුවම එයි
අඩේ ඌ මට ටීෂර්ට් දෙකකුයි බැනියමකුයි එවල තිබුණ

ඒකනෙ බංවලත්තකම තිබ්බට හිත හොද මනුස්සයෙක් එහෙනන්![]()
