කෝ බං මේ යකා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Radioactive

    මම එළකිරියට ආපු දවස්වල නිතරම දැකපු පොරක්..
    මූට මොකද වුණේ..
    දැං වෙන එකවුන්ට් එකකින් වත් එනවද ? :confused:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    Ridila™ කියල හිටියෙත් එයාමද කොහෙද :yes: හැබැයි දැන් Ridila™ නෑ :sorry: දුක තමයි. Ridila™ කොච්චර කුහකකම් කරත් හොද හදවතක් තියන එල කොල්ලෙක් :( මේකෙ ඉන්න නාකි එක්ක ඉදල තමයි ඌ කුහක කම පුරුදු වෙලා තියෙන්නෙ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ridila™ කියල හිටියෙත් එයාමද කොහෙද :yes: හැබැයි දැන් Ridila™ නෑ :sorry: දුක තමයි. Ridila™ කොච්චර කුහකකම් කරත් හොද හදවතක් තියන එල කොල්ලෙක් :( මේකෙ ඉන්න නාකි එක්ක ඉදල තමයි ඌ කුහක කම පුරුදු වෙලා තියෙන්නෙ :sorry:
    හොදට ම රිද්දව ගත්ත එකෙක්.....
    තවීෂ මහතා.........:P
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    හොදට ම රිද්දව ගත්ත එකෙක්.....
    තවීෂ මහතා.........:P

    ඔව් දත් කඩේ ඉස්සරහ ගහල තිබ්බ කුකරි ක්ලාස් එකේ බැනර් එක කියවල අපිට හොදටම රිදුන බ්‍රෝ :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Ridila™ කියල හිටියෙත් එයාමද කොහෙද :yes: හැබැයි දැන් Ridila™ නෑ :sorry: දුක තමයි. Ridila™ කොච්චර කුහකකම් කරත් හොද හදවතක් තියන එල කොල්ලෙක් :( මේකෙ ඉන්න නාකි එක්ක ඉදල තමයි ඌ කුහක කම පුරුදු වෙලා තියෙන්නෙ :sorry:

    අනේ මම නං ඌට මොකුත් කියල නෑ.. :baffled:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ගිහින් ඒලෙවල් ලියල වර කුක්කා......:P

    උපරිම රිද්දවාගෙන :sorry: මන් පාස් හිටං :cool::lol:
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    Podi Silva - පොඩි සිල්වා;19690981 said:
    කීයද බන් අංකේ
    ***

    ඔය මැද අංකේ කීයද

    ane hukanawane mn ubata pm karannam uba oka ayin karapn
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Podi Silva - පොඩි සිල්වා;19690981 said:
    කීයද බන් අංකේ
    *******

    ඔය මැද අංකේ කීයද

    numbers 9 ne ban tiyenne
    1 idala 9 dakva gahala try karpaan
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඔය ෆොටෝ එකයි, විභාග නම්බර් එකයි අයින් කොරල දාහං බං..
    ඕව පව් වැඩ..
    මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත මටත් අප්සට්..
    මේ ත්‍රෙඩ් එක මකන්ඩ විදියක් නැද්ද ? :confused: