Radioactive
මම එළකිරියට ආපු දවස්වල නිතරම දැකපු පොරක්..
මූට මොකද වුණේ..
දැං වෙන එකවුන්ට් එකකින් වත් එනවද ?
මම එළකිරියට ආපු දවස්වල නිතරම දැකපු පොරක්..
මූට මොකද වුණේ..
දැං වෙන එකවුන්ට් එකකින් වත් එනවද ?

හොදට ම රිද්දව ගත්ත එකෙක්.....Ridila™ කියල හිටියෙත් එයාමද කොහෙදහැබැයි දැන් Ridila™ නෑ
දුක තමයි. Ridila™ කොච්චර කුහකකම් කරත් හොද හදවතක් තියන එල කොල්ලෙක්
මේකෙ ඉන්න නාකි එක්ක ඉදල තමයි ඌ කුහක කම පුරුදු වෙලා තියෙන්නෙ
![]()

හොදට ම රිද්දව ගත්ත එකෙක්.....
තවීෂ මහතා.........![]()

Ridila™ කියල හිටියෙත් එයාමද කොහෙදහැබැයි දැන් Ridila™ නෑ
දුක තමයි. Ridila™ කොච්චර කුහකකම් කරත් හොද හදවතක් තියන එල කොල්ලෙක්
මේකෙ ඉන්න නාකි එක්ක ඉදල තමයි ඌ කුහක කම පුරුදු වෙලා තියෙන්නෙ
![]()

ඒ් විතරක් නෙවෙයි බං....අර මැඩියත් ආ ගිය අතක් නෑ නේහ්.....

ගිහින් ඒලෙවල් ලියල වර කුක්කා......ඔව් දත් කඩේ ඉස්සරහ ගහල තිබ්බ කුකරි ක්ලාස් එකේ බැනර් එක කියවල අපිට හොදටම රිදුන බ්රෝ![]()

ගිහින් ඒලෙවල් ලියල වර කුක්කා......![]()
මන් පාස් හිටං 

Podi Silva - පොඩි සිල්වා;19690981 said:කීයද බන් අංකේ
***
ඔය මැද අංකේ කීයද
Podi Silva - පොඩි සිල්වා;19690981 said:කීයද බන් අංකේ
*******
ඔය මැද අංකේ කීයද
numbers 9 ne ban tiyenne
1 idala 9 dakva gahala try karpaan

ane hukanawane mn ubata pm karannam uba oka ayin karapn