කෝ බං මේ යකා..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඌ වෙන අකෞන්ට් එකකිං ඉන්නවලු ඒ මොකක්ද කියල හොයාගන්න බෑ :sorry: :sorry:
ඒක නෙමේ ඇයි උඹ අද ඉස්කෝලෙ ගියෙ නැත්තෙ ? :P :P
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,369
    113
    ඌ වෙන අකෞන්ට් එකකිං ඉන්නවලු ඒ මොකක්ද කියල හොයාගන්න බෑ :sorry: :sorry:
    ඒක නෙමේ ඇයි උඹ අද ඉස්කෝලෙ ගියෙ නැත්තෙ ? :P :P

    කවුද ? :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇයි උඹ ක්‍රීඩාවකට ඉඳල පරාද වුනාද :sorry: :sorry:
    ගනං ගන්න එපා බං දිනුම නෙමේ සහභාගී වීමයි වැදගත් කියල හිත හදාගනිං :sorry: :sorry:
    මං නං තෝරගන්න ගිය තැනම පරාදයි :sorry: :sorry:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Ridila™ කියල හිටියෙත් එයාමද කොහෙද :yes: හැබැයි දැන් Ridila™ නෑ :sorry: දුක තමයි. Ridila™ කොච්චර කුහකකම් කරත් හොද හදවතක් තියන එල කොල්ලෙක් :( මේකෙ ඉන්න නාකි එක්ක ඉදල තමයි ඌ කුහක කම පුරුදු වෙලා තියෙන්නෙ :sorry:

    u nathi nisa dan kama thread ekath bump wen na:(:(
     
    :)