කෝ බන් එව්වා කියපු ඩොලර්....

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ලක්ෂේට මාස 3 ට අස්සන්න 23% පුළුවන් (පොඩ්ඩ පොඩ්ඩ ඩාම් ඩුම් වෙන්න පුළුවන් ඒජන්ට්/බැංකුව අනුව )
    තව මදි එහෙනම්.. 30-40 නගින්න ඕන ඕක.. ආර්ථික වර්ධනයට හොඳ නෑ ඉතින්.. ඒත් සල්ලි අච්චු ගහලා උද්දමනය වැඩි වෙන එක control කරන්න පුළුවන්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,107
    22,194
    113
    ගම මහනුවරයි
    හරි බන් කිව්වේ ෆ්ලොට් කළා කියලා නේ... දිනපතා සත 10 15 එහාට මෙහාට කරනවා නේ.... ඒ කියන්නේ මගේ 2 උත්තරේ....

    "- එක්කෝ එව්වා කිව්වට ෆොටෝ ෂොප් තමා එවලා තියෙන්නේ...
    - මහබැංකුව ෆ්ලොට් කළා කිව්වාට තාම ඉල්ලන් ඉන්නවා...
    - ආපු ප්‍රමෙනට වඩා වියදම් කරනවා.... "
    :lol: maru float kirilla eka...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    සුන්දර අහිසක සිහින තමා..... :yes::yes:


    ෂුවර් ද අනුර තමා කැම්පේන් එක කරන්නේ කියලා. රනිල් හාමු වෙන්න බැරිද ???? :unsure: :unsure: :unsure:



    උබ හරි. එත් කිව්වේ තෙල් නැව් 4 ට ගෙවලා ඉවරයි කියලා. බේත් ටිකත් වල්ඩ් බෑන්ක් ණය කිව්වා නේ.... පොතේ හැටියට දවසට දෙකට පොඩ්ඩක් බැහැලා. ආයේ නගින්න ඕනා. හැබැයි උබ කියන එක වෙන්න පුළුවන් නේ. මොකද තව කොච්චර වියදම් හිර කරන ඉන්නවා ද......
    අනුර කුමාර බං හමුගේ කුක්කා නේ ඌ 🤣
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනුර කුමාර බං හමුගේ කුක්කා නේ ඌ 🤣
    ඒ කියන්නේ උබ කියන විදිහට අනුරත් රනිල් හාමුගේ තමා. රනිලුත් රාජපපක්ෂ ගේ.... අන්තිමට රාජපක්ෂ ඒ කියන්නේ......
    රනිල් රාජපක්ෂ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒ කියන්නේ උබ කියන විදිහට අනුරත් රනිල් හාමුගේ තමා. රනිලුත් රාජපපක්ෂ ගේ.... අන්තිමට රාජපක්ෂ ඒ කියන්නේ......
    රනිල් රාජපක්ෂ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔක්කොම යාළුවො මල්ලි ☝️🤣🤣