කෝ බන් දැන් කොරෝනා? 🤔🤔

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොරෝනා පැතිරෙන්න දීල බලන් හිටිය. හැමෝටම හැදිල ඉවර උනාට පස්සෙ කොහොමත් වසංගතේ ඉවර වෙනව. දැන් ලංකාවෙ කොරෝන හැදිච්ච නැති පවුලක් නෑ.

    ධම්මිකයා ඇවිල්ල සර් ඔයා තමා හොදම සර්, සර් ඔයා කොරෝනා පාලනේ කරා සර්, සර් මේක පාලනේ කරේ නැත්තං රටම ඉවරයි සර් කිය කිය ඇමිනුනාට මුං පාලනේ කරපු ලබ්බක් නෑ. :angry:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කොරෝනත් නෑ, රශියා යූක්රේන් යුද්ධෙත් නෑ....

    දැන් ඉන්නෙ පෙට්‍රල් ගෑස් සීන් එකේ බ්‍රෝ....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    කොරෝනා අයිසීයූ එහෙම වහන්න ලෑස්තිය අපේ ස ස්ටාෆ් බාගයක් අඩු කරන්න කියලා අන්න
    ඒවට යන සල්ලි කපන්න ලෑස්ති වෙන්නෙ ස
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mamath oka kalpana kara iye..

    Salon ekata giya..eka ballekwath mask dala na..kapanakota galawala kapanne kohomath...kapana ekath daala na...mona karannada kapagena awa...wenada yana eka wahala...

    Whokana anduwak ne thiyenne
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Dan amaruwenne na neda. Apitath haduna ( two months ago). eka dawasak una tibba. echcharay.
    mara sceen eka kiyanne api henatama paressam una ban. eth haduna. hithaganna be kohen hadunada kiyala.

    සයිනොපාම් 2 doses අරං තිබ්බෙ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒකියන්නෙ vaccine ගහපු එකේ ප්‍රතිඵල තියෙනව වගේ. මටත් හැදුනා දවස් තුනෙන් වගේ හොඳ උනා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    කෝ බන්? ඒ ගැන කතාවක් වත් නිවුස් එකක් වත් දැක්කෙ නෑනෙ. මොකෝ මේක ඉවරද. ආණ්ඩුවේ Vaccination project එක නිසා ලෙඩ්ඩු අඩුයි නේද දැන්.
    නැත්තන් සුපුරුදු පරිදී අමතක වෙලාද?
    ඉවරයි බන්, ලෝකෙම ඉවරයි දැන් හෙම්බිරිස්සාව කැස්ස ලා උණ ඔච්චරයි
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Corona adu wela thiyeddi ayi ban api digatama eliyeth mask danne? Godak europe ratawala nan eliye thiya athuleth mask danne naha dan.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math oka gena kalpana kara.news walatawath mukuth kiyanne na.dan corona wala aluth news mukuth enneth na.meke un dan hasirenneth corona na wage :(
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අන්න පොදි බැදගෙන එනවා චයිනා වල සමහර පැති ලොක්ඩවුන් අලුත් ප්‍රබේදයක් ලූ ඩබල් බූස්ටර් ගැහුවත් හැදෙනවලු ජූනි වෙනකොට ඉන්දියාවට එනවලු
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    අන්න පොදි බැදගෙන එනවා චයිනා වල සමහර පැති ලොක්ඩවුන් අලුත් ප්‍රබේදයක් ලූ ඩබල් බූස්ටර් ගැහුවත් හැදෙනවලු ජූනි වෙනකොට ඉන්දියාවට එනවලු
    a mokadda ban a aluth eka?dan kisi update ekak na ban corona gena
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මිනිස්සුන්ට කොරෝනා වලට වඩා ප්‍රශ්න තියෙනවා. ගෙදර කෑම ටික හදාගන්න විධියක් නැහැ ගෑස් නැතුව. රස්සාවක් කරගන්න බැහැ පෝලිම්වල. මිනිස්සු ජීවත් වෙන්න පුදුම කට්ටක් කන්නෙ. දැන් PCR and Anti-gen වත් කරන්නෙ නැහැ. ඒ නිසා කොරෝනා ගැන හරි රෙකෝඩ් එකක් කොහෙවත් නැහැ. තමන් පරිස්සම් වෙලා ජීවිතේ බේරගන්න එක තමන්ගෙ අතේ තියෙන්නෙ. පුලුවන් උන් බේරියන් වගේ එකක් යන්නෙ.