කොරෝනා පැතිරෙන්න දීල බලන් හිටිය. හැමෝටම හැදිල ඉවර උනාට පස්සෙ කොහොමත් වසංගතේ ඉවර වෙනව. දැන් ලංකාවෙ කොරෝන හැදිච්ච නැති පවුලක් නෑ.
ධම්මිකයා ඇවිල්ල සර් ඔයා තමා හොදම සර්, සර් ඔයා කොරෝනා පාලනේ කරා සර්, සර් මේක පාලනේ කරේ නැත්තං රටම ඉවරයි සර් කිය කිය ඇමිනුනාට මුං පාලනේ කරපු ලබ්බක් නෑ.