කෝ බන් මගෙ බඩු ටික

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Aliexpress ඕඩර් එකක් දැන් අගෝස්තු 30 වෙනිද ඉදන් linehaul එකේ. Estimated delivery date එකත් පහු වෙලා එතන දාල තියනව "Sorry, logistics delay, we will delivery it to you as soon as possible." කියල
    ඒකෙ දාල තියන ලංකාවෙ නම්බර් එකට කෝල් කරොත් වැඩක් වෙයිද?
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    cancel krpn
    refund එකක් දැම්ම බලමු.

    පොඩි පොඩි බඩු එන්නේ නැහැ බං
    ඒ වගේ සීන් එකක් වෙන්න ඇති. ඒකත් එක්ක දාපු අනික් බඩු සෙට් එකනං ආව. ඒවත් ටිකක් පොඩි ඒව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    refund එකක් දැම්ම බලමු.

    ඒ වගේ සීන් එකක් වෙන්න ඇති. ඒකත් එක්ක දාපු අනික් බඩු සෙට් එකනං ආව. ඒවත් ටිකක් පොඩි ඒව.
    කුරියර් සර්විස් එන ඒවා නම් එනවා උන් කොල් කරලා ගෙදරට ම ගෙනත් දෙනවා
    Sri Lanka Post එන ඒවා නම් 10 ක් Order කරොත් 3 යි ගෙදරට එන්නේ ඉතුරු ඒවා Post Office එකෙන් මිශින් 🤣
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    කුරියර් සර්විස් එන ඒවා නම් එනවා උන් කොල් කරලා ගෙදරට ම ගෙනත් දෙනවා
    Sri Lanka Post එන ඒවා නම් 10 ක් Order කරොත් 3 යි ගෙදරට එන්නේ ඉතුරු ඒවා Post Office එකෙන් මිශින් 🤣
    මට හිතෙන්නෙ ඒ වගේ කේස් එකක් තමා. මේකත් පෝස්ට් එකෙන් එන්න තිබ්බෙ.
     
    • Like
    Reactions: 2osama