එහෙමවත් කියහන් දැන් .. unp එකට කඩේ ගිහින් චන්දෙදි පජාත වෙලා ගියා
දැන් ඇපත් නැහැ
ඇපත් නැත්තම් මොකටද jvp උන් ගැන හොයන්නෙ UNP එකටයි SLFP එකටක් කියලා කොකා කෝලා කොම්පැනිය වහපල්ලකෝ......
එහෙමවත් කියහන් දැන් .. unp එකට කඩේ ගිහින් චන්දෙදි පජාත වෙලා ගියා
දැන් ඇපත් නැහැ
වැඩක් නැති උන්ට චන්දෙ දීල.. මෙතන රඟනවඋන්නෙ බන් වැඩියෙන්ම කෑ ගහන්නෙ. අනිත් උන් ගැන කතා කරල වැඩක් නෑ. එදත් උන් කටයි පු* වහන් ඉන්නෙ.අදත් එහෙමයි, හෙටත් එහෙමයි.රතු කොල්ලෝ කෑ ගහන්නෙ චන්දෙදි විතරයිනෙහ්
![]()
![]()

රටේ පොදු දේපල විනාස කරපු, බස් ගිනි තියපු, රජයේ සේවකයන් ගුරුවරුන්, විදුහල්පති වරුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සහ දහස් ගණනක් දරුවන් ගේ දෙමව්පියන් මරපු, විශ්වවිද්‍යාල පාසල් වැසූ, ඒවායේ සිටි ශිෂ්‍යයින් තම සාමාජිකයින් කරගෙන ඔවුන්ව මරණයට දැක්කූ, වසර දෙකක් මේ රට මලගමක් කර තම ජීවිතය පමණක් බේරගත්ත උන් පාර්ලිමේන්තුවේ ඉන්න කසිප්පු කාරය ගැන උඩු බුරනවා.
එතකොට බම්බුවටද ඔයි රතු පස්වල වතුර වෙනුවෙන් කගහුවේ.
එක ප්‍රතිපත්තියක් නැහැ... සල්ලිඅරන් unp උන්ට කඩේ ගිහින් රෙදි නැතුව නන්නත්තාර වෙච්ච ජෙප්පෝ හැන්දිගවිලා පල

එතකොට ෆකො දැන් අප්පච්චි මලාද?
එතකොට බම්බුවටද ඔයි රතු පස්වල වතුර වෙනුවෙන් කගහුවේ.
එක ප්‍රතිපත්තියක් නැහැ... සල්ලිඅරන් unp උන්ට කඩේ ගිහින් රෙදි නැතුව නන්නත්තාර වෙච්ච ජෙප්පෝ හැන්දිගවිලා පල

එතකොට ෆකො දැන් අප්පච්චි මලාද?![]()