කෝ බන් රතු අලි

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    එහෙමවත් කියහන් දැන් .. unp එකට කඩේ ගිහින් චන්දෙදි පජාත වෙලා ගියා
    දැන් ඇපත් නැහැ

    ඇපත් නැත්තම් මොකටද jvp උන් ගැන හොයන්නෙ UNP එකටයි SLFP එකටක් කියලා කොකා කෝලා කොම්පැනිය වහපල්ලකෝ......
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    frabz-BITCH-PLEASE-754024%5B1%5D.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උන්නෙ බන් වැඩියෙන්ම කෑ ගහන්නෙ. අනිත් උන් ගැන කතා කරල වැඩක් නෑ. එදත් උන් කටයි පු* වහන් ඉන්නෙ.අදත් එහෙමයි, හෙටත් එහෙමයි.:sorry: රතු කොල්ලෝ කෑ ගහන්නෙ චන්දෙදි විතරයිනෙහ් :shocked: :D
    වැඩක් නැති උන්ට චන්දෙ දීල.. මෙතන රඟනව:rofl:
     
    • Like
    Reactions: JesonRulez

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    රටේ පොදු දේපල විනාස කරපු, බස් ගිනි තියපු, රජයේ සේවකයන් ගුරුවරුන්, විදුහල්පති වරුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සහ දහස් ගණනක් දරුවන් ගේ දෙමව්පියන් මරපු, විශ්වවිද්‍යාල පාසල් වැසූ, ඒවායේ සිටි ශිෂ්‍යයින් තම සාමාජිකයින් කරගෙන ඔවුන්ව මරණයට දැක්කූ, වසර දෙකක් මේ රට මලගමක් කර තම ජීවිතය පමණක් බේරගත්ත උන් පාර්ලිමේන්තුවේ ඉන්න කසිප්පු කාරය ගැන උඩු බුරනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    සැරද මහරජ !
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0

    එතකොට බම්බුවටද ඔයි රතු පස්වල වතුර වෙනුවෙන් කගහුවේ.
    එක ප්‍රතිපත්තියක් නැහැ... සල්ලිඅරන් unp උන්ට කඩේ ගිහින් රෙදි නැතුව නන්නත්තාර වෙච්ච ජෙප්පෝ හැන්දිගවිලා පල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    එතකොට බම්බුවටද ඔයි රතු පස්වල වතුර වෙනුවෙන් කගහුවේ.
    එක ප්‍රතිපත්තියක් නැහැ... සල්ලිඅරන් unp උන්ට කඩේ ගිහින් රෙදි නැතුව නන්නත්තාර වෙච්ච ජෙප්පෝ හැන්දිගවිලා පල

    අනිවා .. රතු පස් වලට කෑ ගහපු ඒවා ඔක්කොම ඉල්ලා අස් කරගන්න ඕනේ ඔය ජෙප්පෝ ! :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    එතකොට බම්බුවටද ඔයි රතු පස්වල වතුර වෙනුවෙන් කගහුවේ.
    එක ප්‍රතිපත්තියක් නැහැ... සල්ලිඅරන් unp උන්ට කඩේ ගිහින් රෙදි නැතුව නන්නත්තාර වෙච්ච ජෙප්පෝ හැන්දිගවිලා පල
    එතකොට ෆකො දැන් අප්පච්චි මලාද?:angry: