ඇයි බන් මුට ,බුද්දික් ,සුජීවට,ඒරන් එහෙම හොද ඒවා දෙන නැත්තේ .
හර්ෂ නම් ඒරන් සුපිරි උන් නේ බන් .



ඇයි රවී ????????

buddikayata den naththe ranilawa elawanna hadapu nisa ne.etath u sirase nisa ne.හර්ශ රනිල්ගෙ මිනිස්ට්‍රි එකේ,සුජීවට ඉන්වෙස්ට්මන්ට් එකක් දෙනව.
බුද්දිකයට නම් හම්බවෙන එකක් නැහැ.මන්ත්රීකමවත් තියෙන එක ලොකු දෙයක් දැක්කනෙ අසාත් සාලිව කපලම දැම්ම
රවීට දුන්නු කොම්පැනීස් පාඩු ලබපුව සේරම ලාභ ලබන තැනට ගෙනාව.රවියට මුකුත් කියන්න එපා අප්පා,උ හොද එකා,ඉදල හිටලා පොඩි ගානක් සාක්කුවට දා ගන්න එක විතරයි කරන්නේ,එකත් ශෝච්චමක්![]()
sathosa wage neda.රවීට දුන්නු කොම්පැනීස් පාඩු ලබපුව සේරම ලාභ ලබන තැනට ගෙනාව.
ගොසිප් බලල මිනිස්ට්‍රීස් දෙන්නෙ නැහැ.
රවීට දුන්නු කොම්පැනීස් පාඩු ලබපුව සේරම ලාභ ලබන තැනට ගෙනාව.
ගොසිප් බලල මිනිස්ට්‍රීස් දෙන්නෙ නැහැ.

රවීට දුන්නු කොම්පැනීස් පාඩු ලබපුව සේරම ලාභ ලබන තැනට ගෙනාව.
ගොසිප් බලල මිනිස්ට්‍රීස් දෙන්නෙ නැහැ.

ඔව් මචන් පට්ට ගොදගනිමක් කරේ 2002-2004 සතොසට... ඒවා බලලා වෙන්න ඕන මේ පාරත් දෙන්න ඇත්තේ![]()
rajjaya amathi kamak labenawaluඅකිල විරාජ්ට ඇමතිකමක් ලබුනනන් හර්ෂටත් නියෝජ්‍ය ඇමතිකමක් නැතුව ඇමති කමක්ම ලැබෙන්න තිබ්බ කියල මටත් හිතෙනවා..
.eth ban.........
