කෝ බන් හර්ෂ

helpWorld

Member
Aug 6, 2015
400
37
0
ඇයි බන් මුට ,බුද්දික් ,සුජීවට,ඒරන් එහෙම හොද ඒවා දෙන නැත්තේ .:(:(

හර්ෂ නම් ඒරන් සුපිරි උන් නේ බන් .
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බන් මුට ,බුද්දික් ,සුජීවට,ඒරන් එහෙම හොද ඒවා දෙන නැත්තේ .:(:(

    හර්ෂ නම් ඒරන් සුපිරි උන් නේ බන් .

    :rofl::rofl::rofl:
    ඇයි රවී ????????
    ඉවසල ඉදපන් හොද ඒවයින් දෙයි ඔක්කොටම ළගදීම
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :rofl::rofl::rofl:
    ඇයි රවී ????????

    රවියට මුකුත් කියන්න එපා අප්පා,උ හොද එකා,ඉදල හිටලා පොඩි ගානක් සාක්කුවට දා ගන්න එක විතරයි කරන්නේ,එකත් ශෝච්චමක් :dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හර්ශ රනිල්ගෙ මිනිස්ට්‍රි එකේ,සුජීවට ඉන්වෙස්ට්මන්ට් එකක් දෙනව.
    බුද්දිකයට නම් හම්බවෙන එකක් නැහැ.මන්ත්‍රීකමවත් තියෙන එක ලොකු දෙයක් දැක්කනෙ අසාත් සාලිව කපලම දැම්ම
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    හර්ශ රනිල්ගෙ මිනිස්ට්‍රි එකේ,සුජීවට ඉන්වෙස්ට්මන්ට් එකක් දෙනව.
    බුද්දිකයට නම් හම්බවෙන එකක් නැහැ.මන්ත්‍රීකමවත් තියෙන එක ලොකු දෙයක් දැක්කනෙ අසාත් සාලිව කපලම දැම්ම
    buddikayata den naththe ranilawa elawanna hadapu nisa ne.etath u sirase nisa ne.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රවියට මුකුත් කියන්න එපා අප්පා,උ හොද එකා,ඉදල හිටලා පොඩි ගානක් සාක්කුවට දා ගන්න එක විතරයි කරන්නේ,එකත් ශෝච්චමක් :dull:
    රවීට දුන්නු කොම්පැනීස් පාඩු ලබපුව සේරම ලාභ ලබන තැනට ගෙනාව.
    ගොසිප් බලල මිනිස්ට්‍රීස් දෙන්නෙ නැහැ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රවීට දුන්නු කොම්පැනීස් පාඩු ලබපුව සේරම ලාභ ලබන තැනට ගෙනාව.
    ගොසිප් බලල මිනිස්ට්‍රීස් දෙන්නෙ නැහැ.

    :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රවීට දුන්නු කොම්පැනීස් පාඩු ලබපුව සේරම ලාභ ලබන තැනට ගෙනාව.
    ගොසිප් බලල මිනිස්ට්‍රීස් දෙන්නෙ නැහැ.

    ඔව් මචන් පට්ට ගොදගනිමක් කරේ 2002-2004 සතොසට... ඒවා බලලා වෙන්න ඕන මේ පාරත් දෙන්න ඇත්තේ ;)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් මචන් පට්ට ගොදගනිමක් කරේ 2002-2004 සතොසට... ඒවා බලලා වෙන්න ඕන මේ පාරත් දෙන්න ඇත්තේ ;)

    සතොස පෞද්ගලීකරනය කරන එක එදා ආන්ඩුවෙ ප්‍රතිපත්තිය
    2004 ආන්ඩුව වැටුනයින් පස්සෙ ජෙයරාජ්ට ඒක ආයි ඔනි උනා.කරගන්න බැරි උනාහම මඩ ගැහුව.
    ජොන්ස්ටන් වෙනකන් සතොසෙන් මොනවද කරේ.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    අකිල විරාජ්ට ඇමතිකමක් ලබුනනන් හර්ෂටත් නියෝජ්‍ය ඇමතිකමක් නැතුව ඇමති කමක්ම ලැබෙන්න තිබ්බ කියල මටත් හිතෙනවා..
    rajjaya amathi kamak labenawalu:cool:.eth ban.........
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රවිය තමයි රනිල්ගේ ගජය .උට කපන උන්ට ඇමතිකම් නැහැ .සොරි හර්ෂ මල්ලි .ඕනෙනම් උප ඇමතිකමක් ලැබෙයි පස්සේ ..:lol::lol: