මචං. උගේ අම්ම නැති වෙලා කියලා උබ දන්නේ නැද්ද?? උබ වගේම උත් ආදරේ ඇති උගේ අම්මට. දැන් ජිවතුන් අතර නැති උනාට. විහිළු කරලා කුනුහරපෙන් උට බැන්නට කමක් නැහැ. උගේ අම්මටත් උබේ අම්මට වගේම ගරු කරන්න දැනගනින. උ කාටවත් වැරැද්දක් නැතුව පාඩුවේ ජිවත් වෙන් එකක්( ඉදල හිටලා මන්නෙන් කෙටුවට) ඔය වගේ වැඩ කරන්න එපා බන්. හරි කැතයි

අනිවා.. දැන් බලද්දි ස්කවියට වඩා මන්ද මානසික ඩයල් ඉන්නවා එලකිරි එකේ... අයියෝ මුන්ගේ මානසිකත්වය..ඌ මේකට එනව කියල මේකෙ උන් මට කිව්ව.
ඌ මේකට එනව කියල මේකෙ උන් මට කිව්ව.
මචං. උගේ අම්ම නැති වෙලා කියලා උබ දන්නේ නැද්ද?? උබ වගේම උත් ආදරේ ඇති උගේ අම්මට. දැන් ජිවතුන් අතර නැති උනාට. විහිළු කරලා කුනුහරපෙන් උට බැන්නට කමක් නැහැ. උගේ අම්මටත් උබේ අම්මට වගේම ගරු කරන්න දැනගනින. උ කාටවත් වැරැද්දක් නැතුව පාඩුවේ ජිවත් වෙන් එකක්( ඉදල හිටලා මන්නෙන් කෙටුවට) ඔය වගේ වැඩ කරන්න එපා බන්. හරි කැතයි
අනිවා.. දැන් බලද්දි ස්කවියට වඩා මන්ද මානසික ඩයල් ඉන්නවා එලකිරි එකේ... අයියෝ මුන්ගේ මානසිකත්වය..

sorry guys, mama hithuwe meka funny wei kiyala , mama danagena hitiye na uge amma na kiyala.![]()