කෝ මේ අපේ දේශප්‍රේමි

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේජර් කාරයගෙ වැරැද්ද කියන්නෙ නැතුව මාලක ගැහුව කියල විතරක් කියන එක හරි නෑ නේද

    හරියටම හරි මචන් සාධාරන පරික්ෂණයක් තියලා වැරදි කරැවන්ට නිතියෙන් දඩුවම් දෙන්න ඕනා
    අපි ආමි එකේ එකෙක්ට ගැහුවොත් කැම්ප් එකම ඇවිල්ලා රොත්ත බුරැත්තටම නෙලලා යනවා ඊට පස්සේ
    පරික්ෂණ කලාම ගහපු උන් ඔක්කෝම ඈත පලාත් වල ඩියුට් වලට රපොන්තු කරලා කියලා ලියකියවිලි පෙන්නලා
    කියනාවා ඒ දිනයේ ඒ වෙලාවට උන් ඔක්කෝම හිටියේ අහවල් කැම්ප් එකේ අහවල් රාජකාරිය කරමින් කියලා
    පස්සේ අපිටම තමයි බඩු බනිස්. ඒත් මු මර්වින්ගේ පුතා නිසා ආම් එකත් නැට්ට අහවල් එකේ ගහගෙන අහවල් එක
    උරමින් ඉන්නේ ඇයි? ඔන්න ඔතනයි ප්‍රශ්නේ? උන්ට ඔහෝම නම් අපිට මොනවා වෙයිද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ewa itin ehema thamai
    owa wedi dura geniyanna one ne
    ;);)
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    මේජර් කාරයගෙ වැරැද්ද කියන්නෙ නැතුව මාලක ගැහුව කියල විතරක් කියන එක හරි නෑ නේද
    Ow uba kiyana eketh attak tiyanawa ...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේජර් කාරයගෙ වැරැද්ද කියන්නෙ නැතුව මාලක ගැහුව කියල විතරක් කියන එක හරි නෑ නේද

    :yes::yes::yes::yes:
    Ow ginnak nathuwa dumak naginnet nane:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ow uba kiyana eketh attak tiyanawa ...

    :yes::yes::yes::yes:
    Ow ginnak nathuwa dumak naginnet nane:rofl:
    ඌ එච්චර හොද එකෙක් නෙමෙයි ලු ඒකයි
    නිකන් ගහන්නෙ නෑ නෙ බන්
    මුන් යන යන ක්ලබ් එකට ඌත් ඇවිල්ල පස්සෙන් කෝ චෝක් කරන සීන් එකක්

    • Like
    Reactions: sen10

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඌ එච්චර හොද එකෙක් නෙමෙයි ලු ඒකයි
    නිකන් ගහන්නෙ නෑ නෙ බන්
    මුන් යන යන ක්ලබ් එකට ඌත් ඇවිල්ල පස්සෙන් කෝ චෝක් කරන සීන් එකක්

    Malaka kenekta gahapu palaweni sere newe oyy meka, 2007 di narcotic eke police karayekta gehuwa club ekakadi club eka raid kara kiyala, thawa serayak sujeewa serasinghe ge ayyata gehuwa club ekakadi, umba kiyanna yanne malaka ahinsaka ekek kiyalada? methana wela thiyenne Major gen batayak illala eeka dunnata passe eeka paththu karanna lighter ekak illuwama eeka ne kiwwa kiyala thamay muu gahala thiyenne? anika oyy, me major Army intel eke ekek, army intel ekata issara nam giya aya honda minissu, denam hebey GR ta oni ewunne eekata danne, kohoma unath malakaya gahala iwara wela major ge pistol eka, chain ekath aragena gihilla.. umbala maha ekage puka lewa keewata kamak ne. weredda weredda widihata dakinna purudu weyan..
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පිස්සුද බන්... ඒගොල්ලෝ කතා කරන්නේ ඔය වගේ සුළු දේවල් ගැන නෙවෙයි...ලොකු දේවල් ගැන.....:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Malaka kenekta gahapu palaweni sere newe oyy meka, 2007 di narcotic eke police karayekta gehuwa club ekakadi club eka raid kara kiyala, thawa serayak sujeewa serasinghe ge ayyata gehuwa club ekakadi, umba kiyanna yanne malaka ahinsaka ekek kiyalada? methana wela thiyenne Major gen batayak illala eeka dunnata passe eeka paththu karanna lighter ekak illuwama eeka ne kiwwa kiyala thamay muu gahala thiyenne? anika oyy, me major Army intel eke ekek, army intel ekata issara nam giya aya honda minissu, denam hebey GR ta oni ewunne eekata danne, kohoma unath malakaya gahala iwara wela major ge pistol eka, chain ekath aragena gihilla.. umbala maha ekage puka lewa keewata kamak ne. weredda weredda widihata dakinna purudu weyan..
    කවුද බන් අපේ මහ එකා
    මම නම් ඔය කිසිම මහ එකෙක්ට නෑ
    උඹ හිතුවද බටයක් ඉල්ලල යන්න තරමෙ හිගන්නෙක් කියල ඌ
    කවුද උඹට ඕව කිව්වෙ.ඌ මේක දැක්කනම් එහෙම තොට ගහනව රෙවෙන්න.මුලින්ම කථාව ගිහින් තියෙන්නෙ ක්ලබ් එක ඇතුලෙ.ඊට පස්සෙ ක්ලබ් එකේ උන් මලකයව ශේප් කරල ඌ එළියට ආවහම.ආමි කාරය තුවක්කුවත් අරගෙන ඇවිල්ල මලකය එක්ක හිටිය එකාට ගහල.ඊට පස්සෙ තමයි මචන් උගේ තුවක්කුව උදුරගෙන.ඔය කියන ආමි කාරය තමයි ෆොන්සෙකා කේස් එකේ උඩින්ම හිටපු එකෙක්.ෆොන්සෙකා ට බෝම්බ ගහපු වෙලේ සැක වෙච්ච එවුන්ගෙන් එකෙක් තමයි ඔය කියන ආමිකාරය.ෆොන්සෙකා ගියාට පස්සෙ දැන් ඉන්න ආමි ලොක්ක ඌට කඩේ යන්න මුන්ව දාගෙන.ගෝඨ එක්ක එකතුවෙලා.ඒ පවර් අරගෙන තමයි මූ හැමෝටම සීන් දාන්නෙ මාස දෙකකට වගේ කලින් සීන් එකකට තමයි මලකල එක්ක සීන් දාගෙන තියෙන්නෙ බම්බ වල ක්ලබ් එකකදි.එදා ඉදල ඔය ආමි කාරය කැරි සීන් දාගෙන ගිහින් තමයි ගුටි කෑවේ.ආණ්ඩුවට කඩේ යන ආමි කාරයොන්ට ඔහොම තමයි වෙන්න ඕනෙ.