කෝ මේ තැරි බයියො ටික.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කලිනුත් සුභ පැතුවනෙ. උඹ දෙවෙනි පාරද බඳින්නෙ..

    Merry Christmas both of you. චූටි පැට්ටෙක් ගේන්න ගිහින්..
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ජය මංගලම් . . !
    පයින් යන්න වෙයි බැදලා . කරත්තයක් හරි තෙල් ටිකක් අරන් තියපන් !
    නොට් අ බිග් කූච්චන් බං ඔපීසියේ වාහනේ තියෙනව ඒකට දෙන්න ඔපීසියේ තෙල් තියෙනව ඇක්චුවලි no issue 🙂

    කලිනුත් සුභ පැතුවනෙ. උඹ දෙවෙනි පාරද බඳින්නෙ..

    Merry Christmas both of you. චූටි පැට්ටෙක් ගේන්න ගිහින්..
    නෑ බං කලින් කීවේ මේ අවුරුද්දේ බඳිනව කියලනෙ
    ------ Post added on Mar 10, 2026 at 9:31 PM
     
    • Love
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    නොට් අ බිග් කූච්චන් බං ඔපීසියේ වාහනේ තියෙනව ඒකට දෙන්න ඔපීසියේ තෙල් තියෙනව ඇක්චුවලි no issue 🙂
    කෝකටත් තෙල් ටිකක් අරන් තියපන් . .
    මොකද ජෙනරේටර් වැඩ කරන්නත් තෙල් ඕන නේ !!
    :rofl:
     
    • Love
    Reactions: nul

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    ජය මංගලම් දෙන්නාටම. බුදු සරණින් සුබම සුබ යුග දිවියක්.
     
    • Love
    Reactions: nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,920
    113
    ඔන්න බයියනේ මම 16 බඳිනව කුහකකම නැතුව සුබපතපල්ල 😂😂
    බැන්දාමවත් උඹේ පොන්න ගති අයින් වෙලා උඹේ කාලකන්නි කමට ලෝකේ අනිත් උන් පලි නෑ කියලා හිතෙන ලෙවල් එකට මොලේ පැදෙයි කියලා පතනවා ;) ;)
     
    • Like
    • Love
    Reactions: nul and Tramadol