කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    monawa nethath tags tika awl

    මනුස්සකමට අපේ එකෙක් දැක්කෙ නැතිවුනාම දන්න කියන අයගෙන් අහල බලන එක මේකේ ඉන්න සමහර එකාලට හරි ෆන් බන්..
     
    හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.

    සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය. :love::love:ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?:no::no: නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??

    මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..


    :rolleyes::rolleyes::rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මදැයි මම එලකිරි එකේ ඉන්න අපේ කොල්ලෙක් ටිකක් දැක්කෙ නැතිවුනාම හොයන්න ගිහින් දා ගත්ත කාඩ් ටික..
    කුමාර ගල් කොල්ලා
    , කුමාර වලත්තයා, කුමා+මුසා= gay, කුමා+මුසී=ලෙස්බි, ගල් කොල්ලා, ගල් කොල්ලෝ., බ්ලැකාට උන දේමයි, මොසි ව උස්සලා, මොසිල්ල ගේ, මොසිල්ලා missing, kuma in lv wt mozi, mozila pana gos, mozilanap, mozilla ela kolla, musalaya polkadanna gihin

    මේ ටැග් දාපු උන් වෙතයි..

    තොපි දැනගනිව්. මොසිලයාගෙයි තොපෙයි වැඩි වෙනසක් නැහැ මට. මනුස්සකමට හැමදාම දකින එකෙක් දකින්න නැතිවුනාම පොඩ්ඩක් හොයල බලන්න මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ...තොපිට වැඩ නැත්නම් ගෙදර ඉදල පාන් කෑල්ලක් කාලා ඇගිල්ල පු*** ගහන් නිදාගනින්. තොපිට මනුස්සකමක් නැහැ..අමනුස්සයො වගේ.. ආයිත්නම් මම තොපි මලා කිව්වත් හොයල බලන්නෙ නැහැ. මම මළා කිව්වත් තොපි එන්න එපා.නැත්නම් මගේ මල ගෙදරත් ඇවිත් සුදු කොඩි යටින් මේ ටැග් ටික දාලා යයි වල් බල්ලො ටික.. (සැර වැඩි ද දන්නෙ නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි සමහර ටැග් ගොඩක් සැර වැඩි)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතර කිඹුලා;10478686 said:

    ඇයි තෝත් බය වෙලා.. දාපන් උඹත් ටැග් එකක්.. :growl::growl: (ජොක් එකට හරියැ)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම මූ නැත්ද...?

    ඒ ගමන උඹත් මගෙන් අහනවද? මම කොහොමද බන් දන්නෙ? දන්නෙ නැති නිසානෙ මම ඇහුවේ ත්‍රෙඩ් එකක් දාලා..බලපන් අපේ එවුන් ටික මට දාල තියෙන තනතුරැ ටික..ආසයි නේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි තෝත් බය වෙලා.. දාපන් උඹත් ටැග් එකක්.. :growl::growl: (ජොක් එකට හරියැ)
    පාට් දාන එකේ දාපං කිඹුලො ටැග් දෙකක්ම! :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒ ගමන උඹත් මගෙන් අහනවද? මම කොහොමද බන් දන්නෙ? දන්නෙ නැති නිසානෙ මම ඇහුවේ ත්‍රෙඩ් එකක් දාලා..බලපන් අපේ එවුන් ටික මට දාල තියෙන තනතුරැ ටික..ආසයි නේ..

    :baffled:
    යාළුවෝ ගැන පොඩ්ඩක් බලන්න ඕනා තමයි, මේකේ ලෙඩ්ඩු ටික දෙනෙක් ඉන්නවානේ ගනන්ගන්න එපා..
    ඌගේ contact num එකක් එහෙම හොයාගන්න කෙනෙක් නෑ වගේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    යාළුවෝ ගැන පොඩ්ඩක් බලන්න ඕනා තමයි, මේකේ ලෙඩ්ඩු ටික දෙනෙක් ඉන්නවානේ ගනන්ගන්න එපා..

    පිස්සුද බන්..මමනං සැලෙයි ඔය ටැග් වලට..පල ඇති රැකටනේ ගල් වදින්නෙ..:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල මාව ඝාතනය කරපන්. මගේ චරිතය ඝාතනය කරන්න එපා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    okage location eka une C:\
    eka format karanna ethi

    එහෙම සීන් එකක්ද? අරකි තමයි හාඩ් එකේ සී පාටිෂන් එකට වයිරස් දැම්මෙ...පව් අසරණයා
    :(:(
     
    Status
    Not open for further replies.