monawa nethath tags tika awl
මනුස්සකමට අපේ එකෙක් දැක්කෙ නැතිවුනාම දන්න කියන අයගෙන් අහල බලන එක මේකේ ඉන්න සමහර එකාලට හරි ෆන් බන්..
monawa nethath tags tika awl
හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.
සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය.ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?
නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??
මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..



මාතර කිඹුලා;10478686 said:

(ජොක් එකට හරියැ)තාම මූ නැත්ද...?
පාට් දාන එකේ දාපං කිඹුලො ටැග් දෙකක්ම!ඇයි තෝත් බය වෙලා.. දාපන් උඹත් ටැග් එකක්..(ජොක් එකට හරියැ)

ඒ ගමන උඹත් මගෙන් අහනවද? මම කොහොමද බන් දන්නෙ? දන්නෙ නැති නිසානෙ මම ඇහුවේ ත්රෙඩ් එකක් දාලා..බලපන් අපේ එවුන් ටික මට දාල තියෙන තනතුරැ ටික..ආසයි නේ..

යාළුවෝ ගැන පොඩ්ඩක් බලන්න ඕනා තමයි, මේකේ ලෙඩ්ඩු ටික දෙනෙක් ඉන්නවානේ ගනන්ගන්න එපා..


යාළුවෝ ගැන පොඩ්ඩක් බලන්න ඕනා තමයි, මේකේ ලෙඩ්ඩු ටික දෙනෙක් ඉන්නවානේ ගනන්ගන්න එපා..
ඌගේ contact num එකක් එහෙම හොයාගන්න කෙනෙක් නෑ වගේ


okage location eka une C:\
eka format karanna ethi

