අපෝ ඔය ඉන්නෙ කිඹුල් තඩිය යහතින් . මේ ත්‍රෙඩ් එකේ කලින් පේජ් එක බලපන්..මට බයිට් එකට ආතල් දිදී ඉන්නවා කැ කිඹුලා..![]()
ow ow... innawa ... kimbula jangiya marukaralaaaaaaaaa....
අපෝ ඔය ඉන්නෙ කිඹුල් තඩිය යහතින් . මේ ත්‍රෙඩ් එකේ කලින් පේජ් එක බලපන්..මට බයිට් එකට ආතල් දිදී ඉන්නවා කැ කිඹුලා..![]()
මොන කෙල්ලද![]()
කේ එස් පී ද..... යකො දැන් කෙල්ලන්ට බය කොල්ලොත් ඉන්නවදඅයියෝ තෝ එලකිරි එකේ නෙමෙයි ද පහුගිය දවස් ටිකේ හිටියේ? පහල තියෙන ටැග් බලපන්..විස්තර ඇති..

අඩෝ කිඹුල් තඩියෝ. ඇයි තෝ පල් එකට හිනා වෙන්නෙ? සහෝදර ප්‍රේමය තමයි ඩෝ. ඇයි සැකද?![]()
අපෝ ඔය ඉන්නෙ කිඹුල් තඩිය යහතින් . මේ ත්‍රෙඩ් එකේ කලින් පේජ් එක බලපන්..මට බයිට් එකට ආතල් දිදී ඉන්නවා කැ කිඹුලා..![]()

kumaraya samanalaya....

tag tika nm marai
![]()

අනේ තොපි මට හිනා වෙනව නේද පර බල්ලො ටික.. හිටු හිටු. මම ලොක්කට කියල මේ හු** ටැග් දාපු *** ටික හොයා ගන්නම්..

හොයාගත්තා කියලා මොනා කරන්නද බං ?තැන්ක්ස් මචංඅනේ තොපි මට හිනා වෙනව නේද පර බල්ලො ටික.. හිටු හිටු. මම ලොක්කට කියල මේ හු** ටැග් දාපු *** ටික හොයා ගන්නම්..

kolu seen ekak wath da?හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.
සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය.ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?
නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??
මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..