කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

Status
Not open for further replies.

e-friend

Member
Jun 21, 2011
88
4
0
අපෝ ඔය ඉන්නෙ කිඹුල් තඩිය යහතින් . මේ ත්‍රෙඩ් එකේ කලින් පේජ් එක බලපන්..මට බයිට් එකට ආතල් දිදී ඉන්නවා කැ කිඹුලා.. :frown::frown:

ow ow... innawa ... kimbula jangiya marukaralaaaaaaaaa....
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන කෙල්ලද:angry::angry:

    අයියෝ තෝ එලකිරි එකේ නෙමෙයි ද පහුගිය දවස් ටිකේ හිටියේ? පහල තියෙන ටැග් බලපන්..විස්තර ඇති..
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අයියෝ තෝ එලකිරි එකේ නෙමෙයි ද පහුගිය දවස් ටිකේ හිටියේ? පහල තියෙන ටැග් බලපන්..විස්තර ඇති..
    කේ එස් පී ද..... යකො දැන් කෙල්ලන්ට බය කොල්ලොත් ඉන්නවද :rofl::rofl:
     
    අඩෝ කිඹුල් තඩියෝ. ඇයි තෝ පල් එකට හිනා වෙන්නෙ? සහෝදර ප්‍රේමය තමයි ඩෝ. ඇයි සැකද? :growl::growl:

    අපෝ ඔය ඉන්නෙ කිඹුල් තඩිය යහතින් . මේ ත්‍රෙඩ් එකේ කලින් පේජ් එක බලපන්..මට බයිට් එකට ආතල් දිදී ඉන්නවා කැ කිඹුලා.. :frown::frown:

    :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: tag tika nm marai :lol:

    තැන්ක්ස් මචං :lol::lol: අනේ තොපි මට හිනා වෙනව නේද පර බල්ලො ටික.. හිටු හිටු. මම ලොක්කට කියල මේ හු** ටැග් දාපු *** ටික හොයා ගන්නම්..:growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තැන්ක්ස් මචං :lol::lol: අනේ තොපි මට හිනා වෙනව නේද පර බල්ලො ටික.. හිටු හිටු. මම ලොක්කට කියල මේ හු** ටැග් දාපු *** ටික හොයා ගන්නම්..:growl::growl:
    හොයාගත්තා කියලා මොනා කරන්නද බං ? :lol:
     
    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.

    සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය. :love::love:ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?:no::no: නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??

    මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..

    kolu seen ekak wath da?
     
    Status
    Not open for further replies.