ඒක ඇත්ත මචන් ඊයේ හඳ දියා ටිකක් බලන්න අමාරු ගතියක් තිබ්බා, එලිය ටිකක් වැඩී


අප්පට දැනුයි මතක් වුනේ..........![]()
මහින්ද මාම හද රජ මාලිගාවට ඇද්දා ද?
එහෙමත් නැත්නම් හද මාමිව අල්ලලා හිරේට දැම්මවත් ද?


හෆෝයි............. 
west coast නෙමෙයි නේ ? ජපානෙ nuclear meltdown එකක් උනොත් west coast එකට තමයි ඉස්සෙල්ලම fallout එක වැටෙන්නෙ..canada..![]()

west coast නෙමෙයි නේ ? ජපානෙ nuclear meltdown එකක් උනොත් west coast එකට තමයි ඉස්සෙල්ලම fallout එක වැටෙන්නෙ..![]()




ඔව් ඒ කතාව නම් ඇත්ත ..අමුතු ලොකුවක් නම් තිබ්බේ නැ ඒත් හෙන පැහදිලිව පෙනුනා එලියත් වැඩියි...![]()
එහෙනං BBQed එළුවා වෙන්න කලින් east coast එකටවත් පලයං.west coast තමයි
vancouver![]()

ඊයේ හද හාමි ආවේ නෑ බන්මට අමතක උනානේ සද මෝල් වෙනව බලන්න ඊයේ රෑ...![]()



එහෙනං මේක ලඟම නෑයාගෙ නයෙක්!man kiwwe sirase un news walata pachayak ariye kiyala.... mun kiwwe handa 14 gunayakin loku wenawa kiyala... (but etta seen eka 14%)
oka mechchara lokuwata udata awe news ekak widiyata oka nisa. 14% nam kawruth balanne ne...
news eka patan ganne 3.10min idala
pache arinne 4.03 idala (balannakoo)
http://www.youtube.com/embed/3OmvAromWjU

photo wala focal length danna puluwanda... eken bala ganna puluwan ekama sizeda kiyala![]()
![]()
දැං පයිතගරස් ප්රමේය දාන්න ඕනෙද හඳේ විෂ්කම්භය හොයන්න ?first photo is 720mm
second is nt sure bro :/
mat be 120mm
