කෝ යකෝ හඳ ??

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    hada lokui kiyala marvin silva galogena gihilla temple trees ape maiyyata pennanna... miniha loku da thiyala athagala balala heta dai kiss ekakuth digena nettam karata atha dagena..... ethakota balapalla
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    සුදු වෑන් එකක දාගෙනද ගෙනියලා තියෙන්නෙ ? :D
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සුදු වෑන් එකක දාගෙනද ගෙනියලා තියෙන්නෙ ? :D

    ow hadath sudu nisa mokak dagena yanawada kiyanna bene......ahuwoth maiyya kiyai...

    " ane hamuduruwane,, mama dekketh ne. danneth ne. hitiyeth ne... kiyala"
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    කොහොම හරි ඊයෙ දවසත් ගෙවිලා ගියා.. ඒත් හද ලොකුවට පේනවා කිව්වට එහෙම දෙයක් වුනේ නැහැ නෙ ..:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොම හරි ඊයෙ දවසත් ගෙවිලා ගියා.. ඒත් හද ලොකුවට පේනවා කිව්වට එහෙම දෙයක් වුනේ නැහැ නෙ ..:oo:
    මේක වංචාවක්. මහජනයා මුලා කිරීමක්!
    කොම්පියුටර් ජිල්මාට් එකක්! :growl:

    :D
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මේක වංචාවක්. මහජනයා මුලා කිරීමක්!
    කොම්පියුටර් ජිල්මාට් එකක්! :growl:

    :D
    අනේ මන්දා ආයෙ නම් කවුරු මොනව කිව්වත් මමනම් විස්වාස කරන්නෙ නැහැ...:no:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ටිකකට කලින් මේවා ගත්තෙ....කැමර් එකේ සූම් කරෙත් නෑ...අද හද ඉර වගේ...පට්ට සයිස්...

    sam0386.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටිකකට කලින් මේවා ගත්තෙ....කැමර් එකේ සූම් කරෙත් නෑ...අද හද ඉර වගේ...පට්ට සයිස්...

    ඒක ඇත්ත මචන් ඊයේ හඳ දියා ටිකක් බලන්න අමාරු ගතියක් තිබ්බා, එලිය ටිකක් වැඩී
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටිකකට කලින් මේවා ගත්තෙ....කැමර් එකේ සූම් කරෙත් නෑ...අද හද ඉර වගේ...පට්ට සයිස්...

    sam0386.jpg
    මේක ලොකුයිද ? එලිය නං වැඩියි තමයි.