jupiter කියල කිව්වෙ එයාගෙ ගෙවල් ලග මනුස්සයෙකුගෙ නමක්ද දන්නැ.![]()
podak inna man ahala blanam

jupiter කියල කිව්වෙ එයාගෙ ගෙවල් ලග මනුස්සයෙකුගෙ නමක්ද දන්නැ.![]()

ඌ ශුවක් එකට ජොයින්ට් එකක් ගහලා ඇති ජුපිටර් පැත්තෙ යන්න..![]()

එහෙනං පොඩ්ඩක් හොයල බලන්න මලයා නේපාලෙ මොනවද කරන්නෙ කියලා. හේනක් එහෙන් දාගෙන දන්නෑ!uu newei bun mage mala![]()

එහෙනං පොඩ්ඩක් හොයල බලන්න මලයා නේපාලෙ මොනවද කරන්නෙ කියලා. හේනක් එහෙන් දාගෙන දන්නෑ!![]()

පාවාදුන්න එවුන් වහාම අත් අඩංගුවට ගනු!hada salli walata pawala dunnada danne ne![]()
හෙට උදේට ඉරත් පායයිද දන්නැ මේ යන විදිහට..mechchara prashna thiyeddi handa nathi ekada thiyena lokuma prashne LMAO
![]()

එහෙනං නෙපාලෙට සෙන්සුරු අපලෙ වෙන්න ඇති.mala kiwata ithin time pass thama bun serious ne ... ehe pathare lu dala thibbe , Lunar witharak newei Jupiter th lagin innawa kiyala ... ape pathara wala ehma ekak thibbe ne .. meka nepali special da koheda![]()

හෙට උදේට ඉරත් පායයිද දන්නැ මේ යන විදිහට..![]()
ehema unoth Currant bill eka wadi wei neh!

ඒක ලොකු ප්රශ්ණයක් නෙමෙයිද ?ehema unoth Currant bill eka wadi wei neh!
![]()
![]()

kawuda ban me pache gahapu eka...ada thibunatath wada podi wela..bonda wela penne![]()

Handa kiyala wena mokak wath diha baluwa wathda?NASA ekata weradunawathda![]()

ලෝකේ කොයි තරන් ප්‍රශ්න තියෙනවා ද..
ඒ අතරේ උඹ මේ කොහෙදෝ යන හදක් ගැන කතා කරනවා..
හි.හි..
නැහැ මමනම් හිතන්නෙ හෙට දවල්ට ඉරත් එක්කම හඳත් ලොකුවට පායයි වගේ..NASA ekata weradunawathda![]()



එකෙක් හඳවල් දෙකක් දිහා බලන්න ගිහින් හෙණයක් වැදුනලු. මේකත් එහෙම සීන් එකක්ද දන්නෙ නෑHanda kiyala wena mokak wath diha baluwa wathda?![]()

ඔය එක්කෙම තරුත් පෑව්වොත් අපි ඉවරයි!නැහැ මමනම් හිතන්නෙ හෙට දවල්ට ඉරත් එක්කම හඳත් ලොකුවට පායයි වගේ..![]()

නැහැ මමනම් හිතන්නෙ හෙට දවල්ට ඉරත් එක්කම හඳත් ලොකුවට පායයි වගේ..![]()