ITN news වලට කිව්වා. අනිවාර්යයෙන් ඇත්ත වෙන්න ඕනෙ!kawda kiwwe?

යකෝ ඉන්දියාවට පේන ලොකු හඳ අපිට පේන්නෙ නැත්තෙ මොකෝ ?
මේක ඔයාද ගත්තෙ ? අපේ දිහාට මෙහෙමවත් පේන්නෙ නැහැනෙ..![]()
onna demma
wenada wagema thama

මේක ඔයාද ගත්තෙ ? අපේ දිහාට මෙහෙමවත් පේන්නෙ නැහැනෙ..![]()

chennai ? ඔයා එතකොට ලංකාවෙ කෙනෙක් නෙවේද?man thama gathe chennai wala idan![]()

අපිට ඇයි කුඩම්මගෙ සැලකිලියකෝ ඉන්දියාවට පේන ලොකු හඳ අපිට පේන්නෙ නැත්තෙ මොකෝ ?

chennai ? ඔයා එතකොට ලංකාවෙ කෙනෙක් නෙවේද?![]()
mehe mage degree eka karanwa 
menna ara mage yaluwa nepaleta payapu hadath ewwa eyage phone eken aran
![]()
me torch light 1k da koheda
යකෝ ඉන්දියාවට පේන ලොකු හඳ අපිට පේන්නෙ නැත්තෙ මොකෝ ?

lankawe sudda sinhaleyk halo galle kollekmehe mage degree eka karanwa
![]()
ඒක මිසක්..මමත් හිතුවා චෙන්නායි වලින් ඉදලා කියල

wenadata wada lokuida?![]()