කෝ_ කෙල්ලෝ........

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කෝ යකෝ කෙල්ලෝ

    පොඩි කාලේ
    නොතේරුන හන්දා
    නිකන් හිටියා....
    :)


    O/L කරනකොට
    අම්මා කිව්වා...
    උඹ
    ‍කෙල්ලෙක් එක්ක
    යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
    ඒක අහලා O/L කොරගත්තා.....
    :)

    A/L කරද්දි
    තාත්තා කිව්වා...
    උඹ
    කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
    විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
    ඒක අහලා A/L ගොඩදාගත්තා.....
    :nerd:

    ඊට පස්සේ
    අයියා කිව්වා.....
    උඹ
    රස්සාවක් නැතිව මේ ගෙදරට
    කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
    ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....
    :oo:

    මෙන්න දැන්
    අක්කා කියනවා.....
    උඹට
    දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....
    :D

    හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....
    :rolleyes:




    කෝ යකෝ කෙල්ලෝ........????

    :angry::angry::angry::angry::angry:
    අහුලාගත්තේ ඊ ලියුමකින්
     
    Last edited:
    • Like
    Reactions: roshancs05

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම කෝ මේ කෙල්ලෝ ?
    හි. හි...
    කෙල්ලෝ අපේ පාමුලට එන්නේ නෑ මචන්..
    අපි ඒ කෙල්ලොන් ගෙන් ආදරය දිනා ගන්න නම්..
    ඒ ආදරය පතා හොයාගෙන යන්න වෙනවා..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඇත්තටම කෝ මේ කෙල්ලෝ ?
    හි. හි...
    කෙල්ලෝ අපේ පාමුලට එන්නේ නෑ මචන්..
    අපි ඒ කෙල්ලොන් ගෙන් ආදරය දිනා ගන්න නම්..
    ඒ ආදරය පතා හොයාගෙන යන්න වෙනවා..

    අන්න ඒක තමයි අවුල :)
    සොයාගෙන යන්න හිතෙන්නේ නෑනේ මට
     
    Last edited:

    kasun.r

    Member
    Jan 10, 2011
    112
    2
    0
    ආදරේ පතන්න ගිහින්
    ඔතාගෙන එන්න වෙඉද දන්නෑ....
     

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    ඇත්තටම කෝ මේ කෙල්ලෝ ?
    හි. හි...
    කෙල්ලෝ අපේ පාමුලට එන්නේ නෑ මචන්..
    අපි ඒ කෙල්ලොන් ගෙන් ආදරය දිනා ගන්න නම්..
    ඒ ආදරය පතා හොයාගෙන යන්න වෙනවා..

    ea kiyanne? passen yana ekatada?