කෞතුකාගාරයට ගේම දීලලු

thushana

Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226
    113
    178px-Littlefred2.jpg
    මේක කරන්න ඇත්තේ රතු ඇස්කොට්ම තමයි.:angry::angry::angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    koi kaleda oka nathi une? :(


    වකවානුව හරියට මට දැන් මතක නැ 60 ගනන් වල අග භාගයේ නැත්තන් 70 ගනන් වල,
    ඔක එහේ තිබ්බා නම් තව තියනවා,ඇල්බට් කෞතුකාගාරයේ හරි
    ...
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,545
    1,012
    113
    Negombo paththe thama
    ara gaani dan redda kadan hoyanawa athi nathi wechcha ewwa ,hama boru wadakatama salli naasthi karanna puluwan aluthen security katto tikak daaganna thama bari gon haththa!!!!!!!!!!!!!!!!
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    වකවානුව හරියට මට දැන් මතක නැ 60 ගනන් වල අග භාගයේ නැත්තන් 70 ගනන් වල,
    ඔක එහේ තිබ්බා නම් තව තියනවා,ඇල්බට් කෞතුකාගාරයේ හරි
    ...
    ape unta ape dewal walama agayak na.
    karana deyakuth na.
    issara mehemai kale kiyala witharai kiyanna danne.
    thawa tika kalayak yaddi ehema kiyanna wenneth na mewa nathi unahama. :angry:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඇතුලෙම හිටපු එකෙක්ගේ වැඩක් වගේ බන්.:yes:
    නැත්තම් ඔහොම ලේසියෙන් හොරු කඩන්න පුළුවන් තැනක්
    නෙවයිනේ:frown:

    hithala balanna ona point ekak :yes:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඕවට ආරක්ෂාවක් දෙන්න තමන්ට වෙලාවක් නැති බවත් ප්‍රභූ ආරක්ෂාව සැපයීමට තමන් දිවි හිමියෙන් බැඳී සිටින බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිළදාරියෙක් පැවසීය