මචං එළාර කියන්නේ හැමෝගේම ගරුත්වය දිනගත්ත රජකෙනෙක්
එත් ප්රභාකරන් එකට සමන කරන්න යන්න එපා. ප්රභාකරන් මිනිමරුවෙක්,
අනික ච්ද්රිකා මොන කිවුවත් මොකද?? චන්ද්‍රික ට කොහොමත් බලයක් නැහැ. චන්ද්‍රික කරපු කතව නිවැරදි කරලා තිබුනා.
දැන් ඔය කරනව නිසා මහින්දට චන්දේ දෙන්න කියලද කට්ටිය කියන්නේ
චන්ද්‍රිකාට බලයක් නෑ. කාවද බන් ඔය රවට්ටන්න හදන්නේ......? 09 වෙනිදාට බලමුකො මොකද වෙන්නේ කියල. පවු බන් උඹල.