ක‍ටු සූප්පන බල්ලෝ ඉජු ඉජු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං එළාර කියන්නේ හැමෝගේම ගරුත්වය දිනගත්ත රජකෙනෙක්
    එත් ප්‍රභාකරන් එකට සමන කරන්න යන්න එපා. ප්‍රභාකරන් මිනිමරුවෙක්,
    අනික ච්ද්රිකා මොන කිවුවත් මොකද?? චන්ද්‍රික ට කොහොමත් බලයක් නැහැ. චන්ද්රික කරපු කතව නිවැරදි කරලා තිබුනා.

    දැන් ඔය කරනව නිසා මහින්දට චන්දේ දෙන්න කියලද කට්ටිය කියන්නේ

    චන්ද්රිකාට බලයක් නෑ. කාවද බන් ඔය රවට්ටන්න හදන්නේ......? 09 වෙනිදාට බලමුකො මොකද වෙන්නේ කියල. පවු බන් උඹල.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චන්ද්රිකාට බලයක් නෑ. කාවද බන් ඔය රවට්ටන්න හදන්නේ......? 09 වෙනිදාට බලමුකො මොකද වෙන්නේ කියල. පවු බන් උඹල.

    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    යූ ඇන්පී කාරයෝ මේ පාරත් කොහේද යන මංඥඤමකට අත ගහලාය. යකෝ හෝදාපාලුවුනු පක්ශයකට තවත් හෝදාපාලුවෙක් ආවා මදිවට අර පරණ චන්ද්‍රිකා වේසි ගත්තම තොපිට පුකත් නැතිවෙනවා. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම ඇතුලට ගත්තා මදිවට දැන් ඒකි නායකයා වෙලා.

    මුලු පක්ශයමත් තමන්ගේ මිනිස්සුන්ගේ ආත්මයත් එහෙම පාවල දෙන්නනේ නෑ නායකයෝ. අනික රටේ නායකකම තෑග්ගක් හැටියට ගන්න බලං ඉන්නෙ නෑ. සටන්කරලයි ගන්න ඕන. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම දෙන්නෙත් නෑ.

    පිටින් ආපු උන්ට ඕන විදිහ‍ට ඕන මගුලක් පක්ශය ඇතුලේ කරන්න දෙන්නේ පොන්නයෝම තමයි. යකෝ නායකයා පොන්නයෙක් උනාම මුලු පක්ශයම පොන්න වෙනවා. ගේම් දීල රටේ නායකයා වෙන්න බෑ. සටන් කරල විතරයි නායකයෙක් වෙන්න පුලුවන්.

    පොන්නයා කියන්නේ නිකං නොවෙයි කියන්නේ ඒකයි.