ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ප්‍රසිද්දියේ ජාතියෙන් සමාව ගන්න ඕන මිනිස්සු නොමග යැවීමට ලංකාවේ මෙතෙක් බිහිවූ අසාර්ථකම කුජිතම ජනදිපතිව බලයට ගේන්න මිනිස්සුන්ගේ මොළ ශෝදනය කරපු එකට
    අසාර්ථකම මෛත්‍රියා මෙතුමා මිනිස්සු ගාවට හරි යනවා , මෛත්‍රියා බ්‍රැන්ඩි බිබී පුටු රත් කරපු එක විතරයි කරේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    එහෙම බෑනේ බං ඒදන්ඩේ මෝඩ චූන්ව ගේන්න දතකෑවා හරිගියේ නෑ. අසමසම පරාජිත පොනිල් උන්නාන්සේත් කිච වෙලා පීචංවෙලාම ගියා... ඉතිං වේදනා නැද්ද.. 😂
    FB_IMG_1610701519800.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ප්‍රසිද්දියේ ජාතියෙන් සමාව ගන්න ඕන මිනිස්සු නොමග යැවීමට ලංකාවේ මෙතෙක් බිහිවූ අසාර්ථකම කුජිතම ජනදිපතිව බලයට ගේන්න මිනිස්සුන්ගේ මොළ ශෝදනය කරපු එකට
    වේදනාව නොතේරෙනවා නොවේ.😭 බෝම්බ ලන්කාවේ හතරදිග්බාගේ ස්තානගත කරලා, කඩු කිනිසි ටොන් ගනන් පල්ලිවල ස්ටොක් කරලා ගේම් දෙන්නත් දැන් බැහැනේ නේද... 😂😂
     
    • Haha
    Reactions: emoji diaries

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    වේදනාව නොතේරෙනවා නොවේ.😭 බෝම්බ ලන්කාවේ හතරදිග්බාගේ ස්තානගත කරලා, කඩු කිනිසි ටොන් ගනන් පල්ලිවල ස්ටොක් කරලා ගේම් දෙන්නත් දැන් බැහැනේ නේද... 😂😂
    වෙනම පොලිස් ඇදුම් අන්දවලා මාර්ග හැසිරෙවුවේ මොන රටේද 🤣🤣🤣. උන්ට පඩි ගෙවුවේ වෙන රටකද 🤣🤣
     
    • Like
    Reactions: emoji diaries

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    දවසේ පැනය!

    බුද්ධිමතුන් රට හැර යාම බුද්ධිගලනය නම්
    දේශප්‍රේමී බයියන් රට හැර යාම හඳුන්වන්නේ කෙසේද?
    එදාට මේක සුරපුරයක් වෙනව 🤣
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දවසේ පැනය!

    බුද්ධිමතුන් රට හැර යාම බුද්ධිගලනය නම්
    දේශප්‍රේමී බයියන් රට හැර යාම හඳුන්වන්නේ කෙසේද?
    සස්ටේනබල් බයියෝ රට දාලා යන්නේ නෑ , ගියොත් ඇමරිකව වගේ රටකට තමයි. :sneaky::p🥱
     
    • Haha
    Reactions: xVOLDYx

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වෙනම පොලිස් ඇදුම් අන්දවලා මාර්ග හැසිරෙවුවේ මොන රටේද 🤣🤣🤣. උන්ට පඩි ගෙවුවේ වෙන රටකද 🤣🤣
    CID අද්‍යක්ෂකලා වලං හෝදන තැනට පත්කලේ කොයි රටේද😂
    මිනීමරු අන්තවාදීන්ට අපේ උගත් දරුවෝ කියලා ගරු නම්බුනාම දුන්නේ කොයි රටේද? 😅🤏🤏3%
    මිනීමරු ත්‍රස්තවාදී නායකයන්ට ප්‍රබාකරන් මහත්තයා කියපූ උන් හිටියේ කොයි රටේද 😂 කියමු බලන්න ඇබරෙන්නැතුව.
    ඒ කිසිවක් නොදන්න තොත්ත බබාලා හිටියේ කොයි රටේද?????
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    CID අද්‍යක්ෂකලා වලං හෝදන තැනට පත්කලේ කොයි රටේද😂
    මිනීමරු අන්තවාදීන්ට අපේ උගත් දරුවෝ කියලා ගරු නම්බුනාම දුන්නේ කොයි රටේද? 😅🤏🤏3%
    මිනීමරු ත්‍රස්තවාදී නායකයන්ට ප්‍රබාකරන් මහත්තයා කියපූ උන් හිටියේ කොයි රටේද 😂 කියමු බලන්න ඇබරෙන්නැතුව.
    ඒ කිසිවක් නොදන්න තොත්ත බබාලා හිටියේ කොයි රටේද?????
    උබ වලන් හෝදනවා දැක්කද 🤣🤣🤣🤣
    මීනීමරුවන්ට සම්මාන දෙනවා දැක්කද 🤣🤣🤣🤣.
    හාමුදුරුවරු මරපු කොටියව හිරෙන් නිදහස් කරලා ආරක්ශාව දීලා පාටි දාලා නැටුවේ කොයි රටේද.
    රට බේරාගත් වීරයා හිරේට දැම්මේ කොයි රටේද.
    රටට කිසිම ආදායමක් එන්නේ නැති ගොඩ නැගිලි (සුදු අලියෝ ටිකක් ) රටට දායාද කරේ කවුද?

    කියපන් බලන්න
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මිනීමරු ත්‍රස්තවාදී නායකයන්ට ප්‍රබාකරන් මහත්තයා කියපූ උන් හිටියේ කොයි රටේද 😂
    ඒ කිසිවක් නොදන්න තොත්ත බබාලා හිටියේ කොයි රටේද?????
    Mister Prabhakaran කිව්වම ගොඩක් රිදුන, Mister Karuna ව ජාතික ලයිස්තුවෙන් අරන් පක්ෂේ උප සභාපතිකමම දුන්නේ මොන රටේද :ROFLMAO:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Mister Prabhakaran කිව්වම ගොඩක් රිදුන, Mister Karuna ව ජාතික ලයිස්තුවෙන් අරන් පක්ෂේ උප සභාපතිකමම දුන්නේ මොන රටේද :ROFLMAO:
    පවු බන් මුඩුක්කුව්ක ලැගලා කීයක් හරි හොයාගන්න මේ වගේ එකේක්නේ. ඔකට 5000 දීලා නැද්ද කොහෙද

    FB_IMG_1595209128312.jpg
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    මට නම් හිතෙන්නෙ ගෝටගෙ දැක්ම එක්ක උගේම තීරන උඩ ගියානම් මේක හදන්න තිබුනා කියල. බැසිලය් මහින්දය් එයාගෙ හොර නඩයටය් ඕන විදියට තීරන ගන්න ගියාම තමය් කෙල වෙන්නෙ කියල. මොකද ඔය හොර නඩේ එකෙක්ටවත් රට ගැන හැගීමක් නෑ කියල ඔප්පු කරල තියන නිසා
    බයියො තව හොදයි වහල් මානසිකත්වය හරි බයානකයි
     
    • Like
    Reactions: ElaBaba

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පවු බන් මුඩුක්කුව්ක ලැගලා කීයක් හරි හොයාගන්න මේ වගේ එකේක්නේ. ඔකට 5000 දීලා නැද්ද කොහෙද
    අපෙත් වැරැද්ද. අපි මුන් කියන ඒව serious අරන් උත්තර දුන්නට එදාවේල හොයාගන්න මහන්සි වෙන එවුන්නේ. අනුකම්පා කරලා නොදැක්කා වගේ ඉන්න ඕනී
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපෙත් වැරැද්ද. අපි මුන් කියන ඒව serious අරන් උත්තර දුන්නට එදාවේල හොයාගන්න මහන්සි වෙන එවුන්නේ. අනුකම්පා කරලා නොදැක්කා වගේ ඉන්න ඕනී
    serious ගන්න එපා බං උබේ පුක පැලිලා මැරෙයි ඔය පුක දෙන දීමට😂😂
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අඩේ මේ කවලම් ජාන , යක්ක ශුද්ධ ජාන ගැන කතා කරපු සර් නේ ද? එතකොට අපි වෙන රටකට ගියොත් අපේ හෙල ජාන වලට මොකද වෙන්නේ. මේ යක්ක දිවයින තම්බින්ට යනවනේ. අපි යක්කු බොලව්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ ගාවට බන් ලමයි යන්නෙ. මේකාගේ දේශපාලන වැල් බයිලා අහන්න ද😵 බල්ලා බල්ලාගේ වැඩේ නොකර බූරූවාගේ වැඩ කරනවා කියන්නෙ මේවාට. මූ ක්ලාස් වෙලාවෙන් බාගෙට බාගයක් කියන්නෙ දේශපාලන කතා නේ.
     
    • Like
    Reactions: Heisenberg