ප්‍රසිද්දියේ ජාතියෙන් සමාව ගන්න ඕන මිනිස්සු නොමග යැවීමට ලංකාවේ මෙතෙක් බිහිවූ අසාර්ථකම කුජිතම ජනදිපතිව බලයට ගේන්න මිනිස්සුන්ගේ මොළ ශෝදනය කරපු එකට
සිරාවටමමිනිහා විතරක් නෙමේ බන් හැමෝම. චන්දේ නොදුන්න අපිත් හිතුවා..
මම වැඩ අස්සෙ ගෙදර ඇවිත් ඕකට චන්දෙ ගැහුවෙත් ඒක් නිසා.මිනිහා විතරක් නෙමේ බන් හැමෝම. චන්දේ නොදුන්න අපිත් හිතුවා..
නික් අය්යා කරන්නෙ රස්සාව, ලන්කාවෙත් නෙවේ ඉන්නෙ. ඌට ලන්කාවට හැමනුනත් එකය් නැතත් එකය්. මාසෙ අන්තිමට පේමන්ට් එක ලැබෙනවනම් ඊලග සැරේ ඉදලා පාටලී වෙනුවෙනුත් කඩේ යයි.ඇරපු ඇරිල්ල තේරිල නැත්තෙ තාම ලොල් පොන්ස්ටයි, ජoගි පොන්ස්ටයි උන්ගෙ ලොක්ක නික් අයියටයි විතරයි.
agreeමම නම් හිතන්නේ මූ අවංකව විස්වාස කරා ගෝඨා රටට හොදක් කරයි කියලා. ඒක නිසා බොරුයි ඇත්තයි කලවම් කරලා කිව්වා චන්දේ දිනවලා දෙන්න. දැන් මේ වෙන වැඩත් එක්ක මේ වගෙ මිනිස්සුන්ට රෙද්දක් ඇදන් ඉන්න බෑ. එක අතකට පව් බන් මුනුත් ඇත්තටම කලකිරුන බලාපොරොත්තු බිදවැටිලා පජාත උන මිනිස්සු.
Uba bioda kre. ?ගුරුවරයෙක් හැටියට නම් පොර පට්ටම වැඩ්ඩෙක්. මමත් ගොඩ ගියේ සර් නිසා.
කෝල් එකක් දීලා බලන්න ඕනේ පොරට. අන්තිමට කතා කල වෙලේ නම් මා එක්ක පැයක් විතර කතා කරා ගොට්ටට ගුණ ගායනා කලා.
ඊට මාසෙකට පස්සෙ ගොට්ටා ජනාතිපති උනා.![]()
Oxygen epa 5000 ona lol srilanka...
මුලින්ම ඒකේක් ඔලුව දලා බලනවාඒදන්ඩේ මෝඩ චූන්ව ගේන්න බැරිඋන වේදනාව තමයි අපිට තීන්නේ.... හා නැද්ද.. පොඩ්ඩක් හිතලා බලන්න.![]()
gotath ekema walle pol ne..mokakde wenasa?මට නම් හිතෙන්නෙ ගෝටගෙ දැක්ම එක්ක උගේම තීරන උඩ ගියානම් මේක හදන්න තිබුනා කියල. බැසිලය් මහින්දය් එයාගෙ හොර නඩයටය් ඕන විදියට තීරන ගන්න ගියාම තමය් කෙල වෙන්නෙ කියල. මොකද ඔය හොර නඩේ එකෙක්ටවත් රට ගැන හැගීමක් නෑ කියල ඔප්පු කරල තියන නිසා
එහෙම බෑනේ බං ඒදන්ඩේ මෝඩ චූන්ව ගේන්න දතකෑවා හරිගියේ නෑ. අසමසම පරාජිත පොනිල් උන්නාන්සේත් කිච වෙලා පීචංවෙලාම ගියා... ඉතිං වේදනා නැද්ද..කැපුවත් නිල් කැපුවත් කොල නැතුව තමන් සපෝට් කරපු එකාගේ උනත් වැරැද්දක් දැක්කොත් කියන්න පුලුවන් එක කොච්චර දෙයක් ද බන්.