ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දවසේ පැනය!

    බුද්ධිමතුන් රට හැර යාම බුද්ධිගලනය නම්
    දේශප්‍රේමී බයියන් රට හැර යාම හඳුන්වන්නේ කෙසේද?
    ඔයවහේ එවුන් මේ රටවලට අවම මල ම ඇනේ .. ලංකාවේ වගේ ඉන්න යනවා .. සුද්දන්ට සදාචාරේ කියල දෙන්න යනවා .. අනුන්ගේ මගුල් හොයනවා ..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මූ ගාවට බන් ලමයි යන්නෙ. මේකාගේ දේශපාලන වැල් බයිලා අහන්න ද😵 බල්ලා බල්ලාගේ වැඩේ නොකර බූරූවාගේ වැඩ කරනවා කියන්නෙ මේවාට. මූ ක්ලාස් වෙලාවෙන් බාගෙට බාගයක් කියන්නෙ දේශපාලන කතා නේ.
    ඌ ඔය ක්ලාස් වෙලාවෙ නෙමේ කරන්නෙ ක්ලාස් වෙලාවෙ වගේ කැමරාව අටෝගෙන බොරු රගපෑමක් සෝශම් මීඩිය් වලට ක්ලාස් වෙලාවෙ උගන්නනව යන එකෙක් කිව්වෙ. උන්ට වෙලාව මදි තියෙන විශය ටික කවර් කර්න්න ඕව කරන්න ගියොත් තවත් මදි
     
    • Like
    Reactions: kasun090354t

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම නම් හිතන්නේ මූ අවංකව විස්වාස කරා ගෝඨා රටට හොදක් කරයි කියලා. ඒක නිසා බොරුයි ඇත්තයි කලවම් කරලා කිව්වා චන්දේ දිනවලා දෙන්න. දැන් මේ වෙන වැඩත් එක්ක මේ වගෙ මිනිස්සුන්ට රෙද්දක් ඇදන් ඉන්න බෑ. එක අතකට පව් බන් මුනුත් ඇත්තටම කලකිරුන බලාපොරොත්තු බිදවැටිලා පජාත උන මිනිස්සු.
    Oxygen කන්න ද? කැලෑ කපනකොට oxygen අඩු වෙන්නේ නෑ කියලා සුදුසුකම් ලත් උගත් රාජ්‍ය නිලධාරීන් විසින් කියනකොට මේ sir උගන්නන්න science පරස් පර විරෝධි වෙලා ලමයින් confuse වෙනව.
    එතකොට ඉතිං මෙයාල ටත් තේරෙනව ඉගෙනගෙන මෙහෙ ඉඳලා වැඩක් නෑ කියලා.

    මම physics වලට අමිත් පුස්සැල්ල sir ගෙ class ගිහිං තියෙනව.
    Class එකේදි අපිට උගන්නන්න ඉස්සෙල්ලා කියවනවා මේ රටේ ඉහළම තැන් වලට ගිහිං.. කර්මාන්ත බිහි කරලා රටේ රැකියා ලබා දීලා රටේ දුප්පත්කම නැති කරනවා මයි කියල අධිෂ්ඨාන කරන්න කියලා.
    මොන පිස්සු කෙලිය උනත් ඒ වචන ටික තවම හිතේ තියෙනව, හැබැයි ඒ sir ගෙත් රට ගැන බලාපොරොත්තු තවමත් තියෙනව ද කියල බලන්න ආසයි.
    හොඳම පුකේ ඉත්තැවා තමයි අපේ රට ගැන බලාපොරොත්තු තියා ගන්න ඉත්තැවා. ඌ ට ගහන්න එකෙක් නෑ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    මම නම් හිතන්නේ මූ අවංකව විස්වාස කරා ගෝඨා රටට හොදක් කරයි කියලා. ඒක නිසා බොරුයි ඇත්තයි කලවම් කරලා කිව්වා චන්දේ දිනවලා දෙන්න. දැන් මේ වෙන වැඩත් එක්ක මේ වගෙ මිනිස්සුන්ට රෙද්දක් ඇදන් ඉන්න බෑ. එක අතකට පව් බන් මුනුත් ඇත්තටම කලකිරුන බලාපොරොත්තු බිදවැටිලා පජාත උන මිනිස්සු.
    මූ උගේ අරමුනට යන්න පාවිච්චි කලේ අධ්‍යාපනයයි.
    පස්සේ මූට තේරුනා බොරුව මික්ස් කරල උගන්නලා ඉගැන්නුවත් ආවේ හොරු කියලා.. නමුත් මුගෙන් ඉගෙන ගත්තු ළමයි... දැන් එයාලා ජාතිවාදීන්® වෙලා ඉවරයි... ඒක මූට රිවර්ස් කරන්න හෝ උගන්නපු එක රෙද්දක් ඇඳගෙන ආයෙත් රිවයිස් කරන්න බෑ...
    රට ජාතිය බේරගන්න™ කියාගෙන තවත් ජාතියකට වයිර කරන්න මූ හිතාමාත බොරු මික්ස් කරලා උගන්නපු එකෙ පවෙන් මූට ගැලවීමක් නෑ...

    අවන්කවම සාධාරනව කඩේ ගිය උන් ඉන්නවා 69 ලක්ශේ™..... උන් මීට වඩා නම්බුකාර උන්.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මූ උගේ අරමුනට යන්න පාවිච්චි කලේ අධ්‍යාපනයයි.
    පස්සේ මූට තේරුනා බොරුව මික්ස් කරල උගන්නලා ඉගැන්නුවත් ආවේ හොරු කියලා.. නමුත් මුගෙන් ඉගෙන ගත්තු ළමයි... දැන් එයාලා ජාතිවාදීන්® වෙලා ඉවරයි... ඒක මූට රිවර්ස් කරන්න හෝ උගන්නපු එක රෙද්දක් ඇඳගෙන ආයෙත් රිවයිස් කරන්න බෑ...
    රට ජාතිය බේරගන්න™ කියාගෙන තවත් ජාතියකට වයිර කරන්න මූ හිතාමාත බොරු මික්ස් කරලා උගන්නපු එකෙ පවෙන් මූට ගැලවීමක් නෑ...

    අවන්කවම සාධාරනව කඩේ ගිය උන් ඉන්නවා 69 ලක්ශේ™..... උන් මීට වඩා නම්බුකාර උන්.
    තව bio කරන පොරක් ඉන්නවා dhammika sri bandara කියලා.පොරත් ක්ලාස් එකේ පැයක් විතර ජාතිවාදෙමයි.නානසාරගෙ ලඟ හිතවතෙක්.මාත් උගෙ කතා අහලා අමු ජාතිවාදියා වෙලා හිටියේ.බොබසේ එකේ සමුලු වලට පවා ගියා.මම පස්සෙ වෙනස් උනා.හැබැයි මාත් එක්ක ධම්මිකගෙ ක්ලාස් ගිය කොල්ලො කෙල්ලො අදටත් අමුම අමු ජාතිවාදීන්.සහ අමුම අමු බයියෝ
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    ඉකමනට මාරු වෙයන් ලංකාව කඩා වැටෙන්න ආසන්නයි . ඒක අවුරුදුදක් දෙකක් හෝ මාස 6 වෙන්නත් පුලුවන් අපේ හුම්තලාගේ විච්චූරන මුල්‍ය කලමනාකාරණය එක්ක
    Anawaki before 1year