ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    සුදු බෝඩ් එකේ පාට පාටින් රට ඇදලා පොඩිවුන්ගේ මොල පාට කරපු අපේ කාලයේ කාවන්තිස්ස නොහොත් තිස්ස ජනනායකටත් ලැජ්ජ හිතිලා රට දාලා යනවාලු.

    ⁣ඇට නම ලස්සෙට වෙච්චි දෙයක්!

    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති!
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    FB_IMG_1618287781830_copy_720x760.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගුරුවරයෙක් හැටියට නම් පොර පට්ටම වැඩ්ඩෙක්. මමත් ගොඩ ගියේ සර් නිසා.

    කෝල් එකක් දීලා බලන්න ඕනේ පොරට. අන්තිමට කතා කල වෙලේ නම් මා එක්ක පැයක් විතර කතා කරා ගොට්ටට ගුණ ගායනා කලා.

    ඊට මාසෙකට පස්සෙ ගොට්ටා ජනාතිපති උනා. 😂😂
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දවසේ පැනය!

    බුද්ධිමතුන් රට හැර යාම බුද්ධිගලනය නම්
    දේශප්‍රේමී බයියන් රට හැර යාම හඳුන්වන්නේ කෙසේද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ගුරුවරයෙක් හැටියට නම් පොර පට්ටම වැඩ්ඩෙක්. මමත් ගොඩ ගියේ සර් නිසා.

    කෝල් එකක් දීලා බලන්න ඕනේ පොරට. අන්තිමට කතා කල වෙලේ නම් මා එක්ක පැයක් විතර කතා කරා ගොට්ටට ගුණ ගායනා කලා.

    ඊට මාසෙකට පස්සෙ ගොට්ටා ජනාතිපති උනා. 😂😂
    ගුරුරෙක් හැටියට අවුලක් නැ. ඒකට එකගයි. නමුත් ඉතින් එයා එයාගේ පන්තිය තුල ඇරැස්ටඩ් ඕඩියන්ස් එකට අරින නයි⁣ කතා ප්‍රසිද්ධ මාධ්‍යයට මුදා හැරියාම ඉතින් එයාගේ ප්‍රතිරුපයට ලේබල් වදින එක තේරුම් ගන්න බැරිවිමම එයාගේ eq එකේ අවුලක්.
     
    • Like
    Reactions: BadBlueGenius

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    දවසේ පැනය!

    බුද්ධිමතුන් රට හැර යාම බුද්ධිගලනය නම්
    දේශප්‍රේමී බයියන් රට හැර යාම හඳුන්වන්නේ කෙසේද?

    බුද්ධිය ලංකාවෙ තියලා යන්නෙ. ඒ නිසා ගලන්නේ නෑ. 😆
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දවසේ පැනය!

    බුද්ධිමතුන් රට හැර යාම බුද්ධිගලනය නම්
    දේශප්‍රේමී බයියන් රට හැර යාම හඳුන්වන්නේ කෙසේද?
    අපි හම්බ කරොත් අපි කනවා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගුරුරෙක් හැටියට අවුලක් නැ. ඒකට එකගයි. නමුත් ඉතින් එයා එයාගේ පන්තිය තුල ඇරැස්ටඩ් ඕඩියන්ස් එකට අරින නයි⁣ කතා ප්‍රසිද්ධ මාධ්‍යයට මුදා හැරියාම ඉතින් එයාගේ ප්‍රතිරුපයට ලේබල් වදින එක තේරුම් ගන්න බැරිවිමම eq එකේ අවුලක්.
    ඔය වීඩියෝ මං මුල් කාලේ බැලුවා ආසාවෙන්.අවුරුදු ගානක් (12 ක්) අතීතයට යන්න පුලුවන් වෙච්චි නිසා මචං. මුල් කාලේ කිව්ව කතා ක්ලාස් එකේ කිව්ව පරණ ටිකමයි. ඒ ටිකත් එක්ක පොරට ටොක්සික් ෆෑන් බේස් එකක් හැදුනා. ලැබුනු අනපේක්ශිත ප්‍රසිද්ධිය දරාගන්න බැරුව පොර වෙන්න ගිහින් හත්පොලේ ගාගත්තා. දැන් නම් නාගෙන ඉන්නෙ හොඳටම.

    අපරාදේ. පට්ටම දක්ශ ගුරුවරයෙක් ඔහොම නෝන්ඩි වෙද්දි බං.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ඔය වීඩියෝ මං මුල් කාලේ බැලුවා ආසාවෙන්.අවුරුදු ගානක් (12 ක්) අතීතයට යන්න පුලුවන් වෙච්චි නිසා මචං. මුල් කාලේ කිව්ව කතා ක්ලාස් එකේ කිව්ව පරණ ටිකමයි. ඒ ටිකත් එක්ක පොරට ටොක්සික් ෆෑන් බේස් එකක් හැදුනා. ලැබුනු අනපේක්ශිත ප්‍රසිද්ධිය දරාගන්න බැරුව පොර වෙන්න ගිහින් හත්පොලේ ගාගත්තා. දැන් නම් නාගෙන ඉන්නෙ හොඳටම.

    අපරාදේ. පට්ටම දක්ශ ගුරුවරයෙක් ඔහොම නෝන්ඩි වෙද්දි බං.
    //මුල් කාලේ කිව්ව කතා ක්ලාස් එකේ කිව්ව පරණ ටිකමයි//

    එකම රෝල තමා බං. අප්ඩේට් එකක් නැ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    //මුල් කාලේ කිව්ව කතා ක්ලාස් එකේ කිව්ව පරණ ටිකමයි//

    එකම රෝල තමා බං. අප්ඩේට් එකක් නැ.
    ඒක නම් ඇත්ත. අප්ඩේට් වෙන්න ගියේ ගූටාට කඩේ ගිහින්. 😂😂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම නම් හිතන්නේ මූ අවංකව විස්වාස කරා ගෝඨා රටට හොදක් කරයි කියලා. ඒක නිසා බොරුයි ඇත්තයි කලවම් කරලා කිව්වා චන්දේ දිනවලා දෙන්න. දැන් මේ වෙන වැඩත් එක්ක මේ වගෙ මිනිස්සුන්ට රෙද්දක් ඇදන් ඉන්න බෑ. එක අතකට පව් බන් මුනුත් ඇත්තටම කලකිරුන බලාපොරොත්තු බිදවැටිලා පජාත උන මිනිස්සු.
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    මෙහෙම හිතුවොත්,

    කඩේ ගිහිපු පිල දිනලත් රටින් යන්න හදන එකයි

    ඩෙකේඩ්ස් ගණන් පැරදි පැරදිත් මේකෙම ඉන්න එකයි

    ඔතනින් කාටද වැඩිම වාසියක් ඇත්තෙ
     
    • Like
    Reactions: emoji diaries

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ඉකමනට මාරු වෙයන් ලංකාව කඩා වැටෙන්න ආසන්නයි . ඒක අවුරුදුදක් දෙකක් හෝ මාස 6 වෙන්නත් පුලුවන් අපේ හුම්තලාගේ විච්චූරන මුල්‍ය කලමනාකාරණය එක්ක
     
    • Like
    Reactions: emoji diaries

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මම නම් හිතන්නේ මූ අවංකව විස්වාස කරා ගෝඨා රටට හොදක් කරයි කියලා. ඒක නිසා බොරුයි ඇත්තයි කලවම් කරලා කිව්වා චන්දේ දිනවලා දෙන්න. දැන් මේ වෙන වැඩත් එක්ක මේ වගෙ මිනිස්සුන්ට රෙද්දක් ඇදන් ඉන්න බෑ. එක අතකට පව් බන් මුනුත් ඇත්තටම කලකිරුන බලාපොරොත්තු බිදවැටිලා පජාත උන මිනිස්සු.
    මිනිහා විතරක් නෙමේ බන් හැමෝම. චන්දේ නොදුන්න අපිත් හිතුවා. 🤣🤣🤣.